පුලුවන්නම් මේ ටික මට english වලට හරෝලා දෙන්නකෝ
01. ඔබ කොතැනට වෙනකම් ඉගෙන ගෙන තියෙනවද ?
* මම උසස් පෙළ දක්වා ඉගනගෙන තියෙනවා
02.ඔබගේ ප්‍රථිපල මොනවද ?
* මම සමත් එක විෂයයි , ඒකට S එකක් තියෙනවා
03.ඔබ මෙම hotel school එක ගැන දැනගත්තේ කොහොමද ?
* මම දැනගත්තේ අන්තර්ජාලයෙන්
04.ඔබගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද ?
*හොටෙල් අංශයෙන් ඉදිරියට යන්න
