English help (සැරෙන් සැරෙ වහිනවා)

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    English help (සැරෙන් සැරෙ වහිනවා)

    මචන් ලා සැරෙන් සැරෙ වහිනවා කියලා ඉන්ග්ලිස් වලින් කියන්නෙ ..rain from time to time කියලා ද ?
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    it's raining cats and dogs.. :confused:

    it's raining cats and dogs! meaning, definition, what is it's raining cats and dogs!: something that you say when it is raining heavily.


    The phrase isn't related to the well-known antipathy between dogs and cats, which is exemplified in the phrase 'fight like cat and dog
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මයිල්ඩ් පොදරින් - පොදයක් යනවා
    ලයිට්ලියි පොදරින් - පොද රැල්ලක් යනවා
    හෙවිලියි පොදරින් - තදට වහිනවා
    පොදරින් ටයිම් ටු ටයිම් - සැරින් සැරේ වහිනවා
    කන්ටිනුවස්ලි පොදරින් - එක දිගට වහිනවා
    හෙල්ල් ඔෆ් අ පොදරින් - දොඹෙන් යන්න දෙනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Weather guys use the terms isolated showers and scattered showers. Note that there's a difference between showers and rains too! - depending on the duration and the clouds they fall from.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    පොදරින්
    පොදරින් kiyanne issara locals la hada gaththu Singlish neda? Issara ohoma godak ewa thibila thiyanawa lankawe kattiya coin kara gaththu.

    mata mathakayi ekkenek kiwwa "assaddumate" kiyala word ekak thiyanawa kiyala. :lol:
    mama ahapu niyama anglicized Sinhala word ekak thamayi "unwishwasable" :lol: (untrustworthy)