English help (සැරෙන් සැරෙ වහිනවා)
මචන් ලා සැරෙන් සැරෙ වහිනවා කියලා ඉන්ග්ලිස් වලින් කියන්නෙ ..rain from time to time කියලා ද ?
මචන් ලා සැරෙන් සැරෙ වහිනවා කියලා ඉන්ග්ලිස් වලින් කියන්නෙ ..rain from time to time කියලා ද ?

පොදරින් kiyanne issara locals la hada gaththu Singlish neda? Issara ohoma godak ewa thibila thiyanawa lankawe kattiya coin kara gaththu.පොදරින්

(untrustworthy)