English Help

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    2011/2012 වර්ශය සඳහා ආදායම් බදු වාර්ථාව සැකසීම පිණිස මාගේ දැනට ඇති ආරක්ෂක තැම්පතු (security deposit) හා 200 වර්ශය සදහා පොලිය දැක්වෙන ලිපියක් නිකුත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි..

    මෙන්න මේක ඉංග්‍රීසියට හරවලා දෙන්න.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    2011/2012 වර්ශය සඳහා ආදායම් බදු වාර්ථාව සැකසීම පිණිස මාගේ දැනට ඇති ආරක්ෂක තැම්පතු (security deposit) හා 200 වර්ශය සදහා පොලිය දැක්වෙන ලිපියක් නිකුත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි..

    මෙන්න මේක ඉංග්‍රීසියට හරවලා දෙන්න.

    මචන් මම ඔය පෙන්නලා තියෙන තැන හරියටම කියපන් 200 ද එහෙම නැත්තන් 2011 හෝ 2012 ද ?