2011/2012 වර්ශය සඳහා ආදායම් බදු වාර්ථාව සැකසීම පිණිස මාගේ දැනට ඇති ආරක්ෂක තැම්පතු (security deposit) හා 200 වර්ශය සදහා පොලිය දැක්වෙන ලිපියක් නිකුත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි.. මෙන්න මේක ඉංග්රීසියට හරවලා දෙන්න.