? English Help ?

I'm noBody

Member
Nov 2, 2013
78
4
0
noWhere
  1. මට ඊලග මුළු සතියම නිවාඩු අලුත් අවුරුද්ද නිසා
  2. මට ඊලග සතියේ නිවාඩුවක් තියෙනවා
  3. මම උණ හැදිලා හිටියා මුළු සතියම
  4. ඉස්සරහට ගිහින් දකුණට හැරිලා කෙලින්ම යන්න

මේවා ඉංගිසියන් කියන්නේ කොහොමද? please help? thank you
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1. මට ඊලග මුළු සතියම නිවාඩු අලුත් අවුරුද්ද නිසා
    2. මට ඊලග සතියේ නිවාඩුවක් තියෙනවා
    3. මම උණ හැදිලා හිටියා මුළු සතියම
    4. ඉස්සරහට ගිහින් දකුණට හැරිලා කෙලින්ම යන්න

    මේවා ඉංගිසියන් කියන්නේ කොහොමද? please help? thank you
    1. The whole week, next week, is a holiday for me because of the new year.
    2. I have a holiday next week.
    3. I had the flu the whole week.
    4. Go forward, turn right and go straight ahead.