කව්රු හරි ඉංග්රීසි දන්න වැඩ්ඩෙක් මට මේක ඉංග්රීසියට හරවලා දෙනවද.
"2014 මයි මස 2 වන දින රාත්රී කාලයේ වැඩබිමේ නවතා තිබූ අංක XXXX දරන දොබකරයේ ඉදිරිපස වීදුරුව කිසියම් පුද්ගලයෙකු විසින් හානි කර අති අතර එම විදුරුව මත පුද්ගල පාවහන් සලකුනුද දක්නට ඇත, ඔබ ආයතනයේ නිලදාරින් එම මොහොතේ එම ස්තානයේ සිටි බැවින් වෙනත් පිටස්තර පුද්ගලයෙකුටද එහි අතුල් වීමට නොහැකි අතර එදින රාත්රියේ එම ස්ථානය සිටි ඔබ අයතනයේ සේවකයන් මෙහි වගකීම දැරිය යුතුය.