DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මට ලොකු උදව්වක් ඕනා. කෙටියෙන්ම කිව්වොත් මේක භාෂා ප්‍රශ්නයක්, මං ගොඩක් පීඩා විඳින එකක්

    මට ඉංග්‍රීසි හොඳටම බැහැ, ඒත් කියන දෙයක් තේරුම් ගත්තහැකි, ගැටගහලා ලියා ගත්තහැකි, හැබැයි කතා කරද්දී නම් ටිකක් නෙමේ ගොඩක් අවුල්, දැන් ප්‍රශ්නේ නම් ඒක නෙමෙයි,

    මට දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සටහන් එහෙම තනිකරම ඉංග්‍රීසි. පාඩම් කරන්න එහෙම ගොඩක් අමාරුයි. මං කියන්නේ පාඩම් කරත් මතකයේ තියාගන්න හරිම අමාරුයි. අපේ භාෂාවක් නෙමෙයිනේ, පර භාශාවක්නේ. සිංහල නම් ඕන එකක්. කොච්චර මහන්සි වුනත් හැමදාම අඩු ලකුණු ලැබෙන්නේ. අනිත් අය ඉතින් හොඳ ලකුණු වලට යද්දී දුකයි.

    ඔලුවට කොච්චර දාගන්න හැදුවත් ටික වෙලාවක් යද්දී නෙලුම් කොලේ වතුර වගේ අමතක වෙලා යනවා, විභාගයේදී මොනාහරි ගැටගහලා එනවා. මට එපා වෙලා තියෙන්නේ. මට කියන්න, මේ වගේ අත්දැකීම් ඇති අය එහෙම ඇති නොවැ, මට කියනවද මේකට විසඳුමක්. කොහොමද වෙනස් භාෂාවකින් තියෙන සටහනක් මතක තියාගන්නේ. කට පාඩම් කරනවා කියන ඒක නම් මං හිතන්නේ මට නම් හරිම අමාරු වැඩක්, ඒ වගේම නිකම් කෘතීම වැඩක් වගේ. මට ඕන මේක තේරුම් අරගෙන ඔලුවට දාගන්නයි. පුළුවන් කෙනෙක් මට විසඳුමක් දෙන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කියන්න එපා, ඒක වෙන්නම ඕන දෙයක් කියලා දන්නවා. පුරුදු වුනාම ඒක හරියාවි. මට මේකට විසඳුමක් කියන්න. බොහොම පින්
     
    Last edited:
    • Like
    Reactions: FoXm3D!A

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    DJ චි කේ යි යා;16806882 said:
    මට ලොකු උදව්වක් ඕනා. කෙටියෙන්ම කිව්වොත් මේක භාෂා ප්‍රශ්නයක්, මං ගොඩක් පීඩා විඳින එකක්

    මට ඉංග්‍රීසි හොඳටම බැහැ, ඒත් කියන දෙයක් තේරුම් ගත්තහැකි, ගැටගහලා ලියා ගත්තහැකි, හැබැයි කතා කරද්දී නම් ටිකක් නෙමේ ගොඩක් අවුල්, දැන් ප්‍රශ්නේ නම් ඒක නෙමෙයි,

    මට දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සටහන් එහෙම තනිකරම ඉංග්‍රීසි. පදම් කරන්න එහෙම ගොඩක් අමාරුයි. මං කියන්නේ පාඩම් කරත් මතකයේ තියාගන්න හරිම අමාරුයි. අපේ භාෂාවක් නෙමෙයිනේ, පාර භාශාවක්නේ. සිංහල නම් ඕන එකක්. කොච්චර මහන්සි වුනත් හැමදාම අඩු ලකුණු ලැබෙන්නේ. අනිත් අය ඉතින් හොඳ ලකුණු වලට යද්දී දුකයි.

    ඔලුවට කොච්චර දාගන්න හැදුවත් ටික වෙලාවක් යද්දී නෙලුම් කොලේ වතුර වගේ අමතක වෙලා යනවා, විභාගයේදී මොනාහරි ගැටගහලා එනවා. මට එපා වෙලා තියෙන්නේ. මට කියන්න, මේ වගේ අත්දැකීම් ඇති අය එහෙම ඇති නොවැ, මට කියනවද මේකට විසඳුමක්. කොහොමද වෙනස් භාසහවකින් තියෙන සටහනක් මතක තියාගන්නේ. කට පාඩම් කරනවා කියන ඒක නම් මං හිතන්නේ මට නම් හරිම අමාරු වැඩක්, ඒ වගේම නිකම් කෘතීම වැඩක් වගේ. මට ඕන මේක තේරුම් අරගෙන ඔලුවට දාගන්නයි. පුළුවන් කෙනෙක් මට විසඳුමක් දෙන්න. බොහොම පින්

    dude!, I also have the same problem, dunno what to do :(
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඉංග්‍රීසි අපේ පුරුදු භාෂාව නොවන නිසා කටපාඩම් කරන subject වලදී ටිකක් වැඩේ අමාරුයි. මං කරන්නේ පාඩම් හිටින්න ඕනේ දේවල් කොල අරගෙන පිළිවෙලකට ලියනවා. මුලින් කොළ 10-15ක් වගේ එනවා. පස්සේ ලියද්දි පාඩම් හිටින නිසා ඔක්කොම content එක කොළ 5කට වගේ අඩුකරගන්නවා. ආයේ ආයේ ලියද්දි තව මතක හිටිනවා. මේ දැනුත් කරන්නේ ඒක තමයි.
     

    kingdewi

    Well-known member
  • බම්ප් එකක් තමයි දෙන්න වෙන්නේ :(
    මම නම් කරන්නේ සිංහලෙන් කරුණු මතක තියා ගන්න එකයි ..අපි හිතමු ලෙසන් එක තියෙන්නේ english වලින් කියල .short note එකක් ගහගන්නවා සිංහලෙන් , විභාගෙට ලියනකොට english වලට පරිවර්තනය කරගෙන ලියනවා
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    machan note english walin tibbata danna bashawen ewa oluwata daganin. eeta passe exam ekedi ewa puluwan widiyata english walta translate karala liyapan. uba me english medium walin igenaganne 'English' nemei nam Grammar gana echchara worry wenna epa danna widiyata translate karala exam ekata liyapan.

    short note hadanna ekath hodai. eken godak dewal mathaka hitinawa. eth warak dewarak karala madi kihipawarakma karanna ethakotai mathaka hitinne.

    katapadam karanna epa

    Jaya Wewa!
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan matath lagak wenakan oya prashnema thibba math English walinthama course eka karanna gaththe matath awl una but mama atha ariye naa full try eka dunna mata hithenawa mata den saman ganakata English use karaganna puluwan kiyala mata issara mukuthma baa but english para basawak unatath ekata asawak athi kara ganin machan beri kiyala inna epa mano para dana hema welawaka mokak hari wakyak hadanna try karapan. aduma gane kellata ada hembenna enawa kiyana eka hari eng walin sms karanna balapan ube fit yaluwo eng danna unta kiyapan uba kiyana dewal wala weradi thiyenam hina novi hadanna kiyapan
    google and madura sahayata ganin try karoth beri naa machan mama pereda thama course eke final exam liwwe okkoma eng walin thibbe mama nam den kata padam karanne naa pradana karunu matha ka thiyan yantha yantham amunala kohoma hari liyanawa kollo
    ah gedara katama hari eng normal puluwanam puluwan hema welawakama eng walin katha krapan hmachan magenam english godakma hada gaththe kiyawimen puluwan tharam kiyawapan eka kammali wagenam film baladdi sinhala sub noda eng sub dagena balapan
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan note english walin tibbata danna bashawen ewa oluwata daganin. eeta passe exam ekedi ewa puluwan widiyata english walta translate karala liyapan. uba me english medium walin igenaganne 'English' nemei nam Grammar gana echchara worry wenna epa danna widiyata translate karala exam ekata liyapan.

    short note hadanna ekath hodai. eken godak dewal mathaka hitinawa. eth warak dewarak karala madi kihipawarakma karanna ethakotai mathaka hitinne.

    katapadam karanna epa

    Jaya Wewa!
    :yes::yes::yes: good advice
     
    • Like
    Reactions: Robin*Hood
    May 19, 2013
    1,864
    81
    0
    ඔය වගේ කට්ට කාගෙන මහන්සි වෙලා වැඩ කරන්න වෙන කාලයක් හැමෝටම වෙනවා. අමාරුයි කියලා අත අරින අය හැලෙනවා. කට්ට කාගෙන රැඳීලා ඉන්න අය දිනනවා අන්තිමට
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මචං මාත් ඒ ලෙවල් ඉංග්‍රීසි ෆේල් වෙච්ච එකෙක්.මාත් ඒ ලෙවල් ඉවර වෙලා ඉන්ග්ලිශ් මීඩියම් තමඉ කලේ higher studies.කරන් යද්දි ඔව්ව පුරුදු වෙනව බං. තව ප්‍රැක්ටිස් වෙන්න යාලුවෙක් එක්ක නිතරම ඉන්ග්ලිශ් වලින් කතා කරපන් බැරි බැරි ගාතෙ හරි තව ඔය ඉන්ටනෙට් එකේ කාලෙ කන වෙලාවෙ ටීවි සීරීස්,මූවීස් බලපන් සබ්ටයිටල්ස් නැතුව. කාලයක් යද්දි උඹට හුරු වෙනවා භාශාව.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කොල්ලෝ උඹ ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි එකෙක් නෙවෙයි. තේරෙනවා කියන්නේ ඉතුරු ටික නිකම්ම හරියයි. ඉංග්‍රීසියෙන් ඉගෙන ගද්දි ටිකක් කල් යද්දී නොදැනම භාෂාව අහුවෙනවා. පටන් ගද්දි නම් ඔහොම එපා වෙයි. ඒත් එක අවවාදයක් දෙන්නම්. කවදාවත් ඉංග්‍රීසි අමාරු හින්ද ඒ විෂය කරුණු සිංහලෙන් නම් මතක තියා ගන්න එපා. ඒක තියන එකත් නැතිවෙන එකක්. මුල් කාලේ අමාරුවෙන් ඇදගෙන පලයන්. පස්සේ හරියයි. කවද හරි මම මේ දැන් කියපු එක මතක් වෙයි.:yes::yes::yes:
    (මම ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු කෙනෙක්.)