english help

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    katada mata help karanna puluwan english egena ganna , man meke dailymirror news paper eke news danawa , katada puluwan ewa sinhalata pariwarthanaya karala denna , kohoma hari english news paper kiyawanna purudu wenna ony ekay , mata help karanna puluwan katada .... apitath goda yanna help karannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooo .... :rolleyes::rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඉඞ්ග්‍රීසි නිව්ස් සිඞ්හලයට පරිවර්තනය කරල ඒක දිහා බලාගෙන ඉගෙන ගන්න එපා බං..
    ඉඞ්ග්‍රීසියෙන් තියෙන එක ඉඞ්ග්‍රීසියෙන් තේරුං ගනිං..
    පරිවර්තනය කර කර ඉගෙන ගන්න එක හෙන කට්ටක් කන, පට්ට අමාරු, කාලෙත් සෑහෙන්න යන වැඩක්..මුලින්ම පොඩි ලමයින්ට වගේ ලියපු නවකතා තියෙනව.. අන්න ඒව කියෝපං.. වචන හොය හොය කියෝපං.. කාලයක් යද්දි නිකංම හුරුවෙයි,.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    films balapan, weradi weradi hari kathakarapan gahakata hari.. katha nokara nam mona de karath ubata kadden kata karanna beriwei.. mata wage..

    liyanna puluwan one tharam.. kiyanna wachana enne na.. godak welawata.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔන්න ඔහේ දාපන් බලන්න. පුළුවන් විදිහට උදව් කරන්නම්. :D
    [Oct 21] NTC issues 43 new permits for southern highway bus services
    With the aim of improving passenger bus services on the Southern Highway , the National Transport Commission (NTC) has issued 43 new bus permits for super luxury bus services.
    According to the Commission, 28 permits have been issued for Maharagama – Matara passenger bus services and 15 for services between Matara and Kaduwela. Issuing of permits are being done according to a scheme approved by the Cabinet.



    (ඕං ඔය ටික මුලින් කියවලා හොඳට තේරුම් ගනින්. හැබැයි ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන්ම ‍තේරුම් ගනින්. උඹ සිංහල ඉ‍ගෙන ගත්තේ වෙන භාෂාවකින් නෙමෙයිනේ.) මෙන්න මේකයි ‍මේකෙ කියල තියෙන්නේ..
    [Oct 21] ජාතික ගමනාගමන මණ්ඩලය දක්ෂිණ අධිවේගීමාර්ගය සඳහා බස්රථ සේවා 43 කට නව බලපත්‍ර නිකුත් කරයි.

    දක්ෂිණ අධිවේගී මාර්යෙහි මගී බස්රථ සේව‍ාව වැඩිදියුණු කිරීම ඉලක්ක කර‍‍ගෙන,ජාතික ගමනාගමන මණ්ඩලය නව අධිසු‍ඛෝපභෝගී බස්රථ 43ක් නිකුත් කර තිබේ.
    කොමිසම පරිදි, බලපත්‍ර 28ක් නිකුත් කර තිබෙන්නේ මහරම-මාතර මගී බස්රථ සේවා සඳහා සහ සේවා 15ක් මාතර- කඩුවෙල සඳහාත්ය. බලපත්‍ර නිකුත් කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලය මගින් සම්මත වුණ යෝජනාවකට අනුවයි.


    මොකක් හරි දෙයක් ගැන රචනාවක් ලියපන් ඉංග්‍රීසියෙන්. Myself ගැන හරි කමක් නෑ. හොඳට වචන මතක තියා ගනින්. අළුත් දන්නේ නැති වචන පොතක ලියන් පාඩන් කරපන්. ඉංග්‍රීසි ෆිල්ම් බලපන්. උන් මොනාද කිව්වේ කියලා රිවන්ඩ් කරකර බලපන්. උඹට පොඩ්ඩ පොඩ්ඩ පුළුවන් වෙනකොට ආස හි‍තෙයි. උත්සහය තියෙනවා නම් බැරි දෙයක් නෑ මචන්....:yes:
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    ela , thanx mcn , me widihata thamay mata ony :yes::yes: ,
    Facebook has gained immense popularity as a social media website. It serves to connect millions of people across the world. But, in the backdrop of certain obnoxious incidents reported in Sri Lanka, the question arises whether under-aged children should be given free, unsupervised access to computers, Internet and Facebook.

    It is appropriate to question whether these children should be given unhindered access to online sites. This is the dilemma facing parents as well as teachers. The Federation of Information Technology Industry of Sri Lanka (FITIS) is the biggest integrated body which represents the information technology (IT) sector in the country. Its members are well recognized, leading professionals in the IT sphere in Sri Lanka. meke therumath dannako ara widihata :rofl::rofl:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ela , thanx mcn , me widihata thamay mata ony :yes::yes: ,
    Facebook has gained immense popularity as a social media website. It serves to connect millions of people across the world. But, in the backdrop of certain obnoxious incidents reported in Sri Lanka, the question arises whether under-aged children should be given free, unsupervised access to computers, Internet and Facebook.

    It is appropriate to question whether these children should be given unhindered access to online sites. This is the dilemma facing parents as well as teachers. The Federation of Information Technology Industry of Sri Lanka (FITIS) is the biggest integrated body which represents the information technology (IT) sector in the country. Its members are well recognized, leading professionals in the IT sphere in Sri Lanka. meke therumath dannako ara widihata :rofl::rofl:
    ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස ඉතාවිශාල වශයෙන් ජනප්‍රියතාවයට පත්ව ඇත. එය ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් එකට සම්භන්ධ කරයි. නමුත්, පසුපිටින් යම් නිෂ්චිත අප්‍රියකර සිද්දීන් ලංකාවෙන් වාර්තා වුණි. ගැටළුව පැනනගිනුයේ බාලවයස්කාර දැවන්ට නිදහසේ, සොයාබැලීමකින් තොරව පරිඝණක, ඉන්ටර්නෙට්,ෆේස්බුක් පරිශීලනයට ඉඩදෙනවාද යන්නයි.
    එය ප්‍රශ්ණකිරීමට සුදුසුයි මේ දරුවන්ට බාධාරහිතව වෙබ්අඩවි වලට යෑමට ඉඩදෙනවාද කියා. මෙයයි දෙමාපියන් ව‍ගේම ගුරුවරුත් මුහුණපා සිටින උභතෝකෝටික ප්‍රශ්ණය.රටේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අංශය නියොජනය කරනු ලබන ප්‍රධානතම ආයතනය ශ්‍රිලංකා ජාතික තොරතුරු තාක්ෂණ ආයතනයයි. එහි සාමාජිකයින් ලංකාවේ තොරතුරු තාක්ෂණ විෂයෙහි ඉතාමත් පිළිගත්, ප්‍රමුඛ වෘත්තිකයින් වේ.


    vocabulary එක හදා ගනින්. නැත්තම් ඉංග්‍රීසි ඉගෙනගන්නව කියන්නේ බොරු. අමාරු වචන හැම එකක්ම පාඩම් කරපන්. මේ ටිකේ දන්නැති වචන දෙකකුත් තිබ්බා. ඒ දෙක නම් මම මතකෙ තියා ගත්තා. :rolleyes:එළ කොහොම හරි ඉගෙන ගනින්... :yes:

     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    ela thax bn , United National Party (UNP) parliamentarian Lakshman Kiriella today blamed the Sri Lankan Government for not engaging itself in the 2011 case filed in the General Court of the European Union by the LTTE against its proscription.

    He urged the Government to take steps to appeal against the ruling to lift the ban on the LTTE and assured the UNP’s full support for this matter.

    “When we study the case and the verdict, it is very clear that no one was present to argue the case on behalf of the Sri Lankan Government. It is doubtful whether the External Affairs Ministry and the Attorney General’s Department were even aware of the existence of such a case. It is important for the Government to engage in such matters,” Mr. Kiriella said.

    He said the Government was putting up posters all over the country blaming the UNP for the lifting of the ban but it was clearly the result of the Government policy on the member countries of the European Union.

    “The Government has taken a decision to boycott any inquiry against it such as the inquiry into the alleged human rights violation by the UNHRC and the case in the General Court is also one of them. The Government is sheepishly accusing the UNP without making any attempt to engage in the case,” Mr. Kiriella said.

    He said the Government had been unable to mediate with the European Union with regard to this matter because the EU had lost faith in the Sri Lankan Government after it broke all the promises it made.

    “The Government promised European Union member countries to implement the 13th Amendment and to reintroduce the 17th Amendment and ensure good governance in the country. But it has done nothing of the sort,” Mr. Kiriella said.

    He said External Affairs Minister G.L. Peiris had not made any statement with regard to this matter in Parliament even after two weeks of the lifting of the ban. The Government has to file its appeal against the verdict within two months.(Ajith Siriwardana)

    :rofl::rofl: