English Help

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබද ඔය ටික ටයිප් කරේ නැත්තම් කොහෙන් හරි උස්සලා දැම්මද
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොහොමද බන් උබ මේක හොයාගත්තේ?
    :baffled::baffled::baffled:

    උබ ඔය ටික ඔච්චර ලස්සනට ටයිප් කරන්න විදහක් නෑ උබ අපිව ගොනාට අන්දලා වෙන වැඩක් කරගන්න හැදුවේ කියලා මට තේරුනා එක හින්දා ටිකක් බැලුවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ඔය ටික ඔච්චර ලස්සනට ටයිප් කරන්න විදහක් නෑ උබ අපිව ගොනාට අන්දලා වෙන වැඩක් කරගන්න හැදුවේ කියලා මට තේරුනා එක හින්දා ටිකක් බැලුවා
    මොකද්ද මොකද්ද මේ සීන් එක :oo:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    1 had to
    2 must not take
    3 was n't able to
    4 Must have been
    5 shouldn't have
    6 might be/is
    7 may have run
    8 would have been able
    9 needn't have
    10 shouldn't have laughed
    11 must not be
    12 must be
    13 is supposed to be
    14 should be
    15 must have been hariyatama sure naa
    17 should have set
    18 ought to
    19 had better
    20 They should help sick people
    21 don't have to ho
    22 mustn't
    23 would rather
    24 would
    25 would rather have gone
    26 I'd rather not tell you
    27 used to take/could
    28 was able
    29 won't be able


    harida danne naa habayi!:rolleyes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    1 had to
    2 must not take
    3 was n't able to
    4 Must have been
    5 shouldn't have
    6 might be/is
    7 may have run
    8 would have been able
    9 needn't have
    10 shouldn't have laughed
    11 must not be
    12 must be
    13 is supposed to be
    14 should be
    15 must have been hariyatama sure naa
    17 should have set
    18 ought to
    19 had better
    20 They should help sick people
    21 don't have to ho
    22 mustn't
    23 would rather
    24 would
    25 would rather have gone
    26 I'd rather not tell you
    27 used to take/could
    28 was able
    29 won't be able


    harida danne naa habayi!:rolleyes:

    ayi uba close kare :dull::dull:
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොකද්ද මොකද්ද මේ සීන් එක :oo:
    මම උඩින් දාපු එකෙන් english ප්‍රශ්න 20ක් විතර copy paste කරලා මේකේ දාලා ඌ ටයිප් කරාලු ඒවගේ උත්තර කියන්නලු . මම බැලුවා ටිකක් නෙට් එකේ search කරලා ගෙඩි පිටින් ප්‍රශ්න ටික තියෙනවා .

    මුගේ අරමුණ දන්නේ නෑ , මූ කිවුවේ බොරු අනික මම english වැඩිය දන්නේ නෑ . google search කරන්න නම් දන්නවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මූ ටියුෂන් කාරයෙක් ද කොහෙද

    එහෙම එකක් තමා මම කිවුවේ නැත්තේ හරි නැති හින්දා . මූට ඕන උනේ කොහෙන් හරි උස්සලා paper එකක් හදලා ළමයින්ට දෙන්න අපිට කියලා උත්තර බලාගන්න

    වෙලාවට මම ඉංග්‍රීසි දන්නේ නෑ :P
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    එහෙම එකක් තමා මම කිවුවේ නැත්තේ හරි නැති හින්දා . මූට ඕන උනේ කොහෙන් හරි උස්සලා paper එකක් හදලා ළමයින්ට දෙන්න අපිට කියලා උත්තර බලාගන්න

    වෙලාවට මම ඉංග්‍රීසි දන්නේ නෑ :P

    මාත් ඉගන ගන්න එකෙක් කියලා හිතලා 20 වෙනකන් උත්තර ගැලපුවා. ගොඩක් තියෙන නිසා නිකන් හිටියා.:rofl: