උබද ඔය ටික ටයිප් කරේ නැත්තම් කොහෙන් හරි උස්සලා දැම්මද



කොහොමද බන් උබ මේක හොයාගත්තේ?
![]()
මොකද්ද මොකද්ද මේ සීන් එකඋබ ඔය ටික ඔච්චර ලස්සනට ටයිප් කරන්න විදහක් නෑ උබ අපිව ගොනාට අන්දලා වෙන වැඩක් කරගන්න හැදුවේ කියලා මට තේරුනා එක හින්දා ටිකක් බැලුවා

1 had to
2 must not take
3 was n't able to
4 Must have been
5 shouldn't have
6 might be/is
7 may have run
8 would have been able
9 needn't have
10 shouldn't have laughed
11 must not be
12 must be
13 is supposed to be
14 should be
15 must have been hariyatama sure naa
17 should have set
18 ought to
19 had better
20 They should help sick people
21 don't have to ho
22 mustn't
23 would rather
24 would
25 would rather have gone
26 I'd rather not tell you
27 used to take/could
28 was able
29 won't be able
harida danne naa habayi!![]()


මම උඩින් දාපු එකෙන් english ප්‍රශ්න 20ක් විතර copy paste කරලා මේකේ දාලා ඌ ටයිප් කරාලු ඒවගේ උත්තර කියන්නලු . මම බැලුවා ටිකක් නෙට් එකේ search කරලා ගෙඩි පිටින් ප්‍රශ්න ටික තියෙනවා .මොකද්ද මොකද්ද මේ සීන් එක![]()
මූ ටියුෂන් කාරයෙක් ද කොහෙද

එහෙම එකක් තමා මම කිවුවේ නැත්තේ හරි නැති හින්දා . මූට ඕන උනේ කොහෙන් හරි උස්සලා paper එකක් හදලා ළමයින්ට දෙන්න අපිට කියලා උත්තර බලාගන්න
වෙලාවට මම ඉංග්‍රීසි දන්නේ නෑ![]()

මාත් ඉගන ගන්න එකෙක් කියලා හිතලා 20 වෙනකන් උත්තර ගැලපුවා. ගොඩක් තියෙන නිසා නිකන් හිටියා.![]()

