මචන්ලා english දාන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ
.මම හොටෙල් management diploma එකක් කරන්න අයදුම් කරන්න හදන්නේ . අයදුම් පත්‍රයේ මෙහෙම එකක් අහනවා ?
Career Plan
Briefly describe why you wish to pursue this course and future plan.
ලියන්න රූල් තුනක් විතර තියෙනවා .
මේකට ලියන්න හොද පිළිතුරක් දෙන්න පුලුවන්ද හොද english වලින් , ලොකු උදවුවක්