udemy english Grammar cource download HELP

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28
    සිංහලු මට මේ කොර්ස් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හොයාලා දියන්කෝ
    මම udemy කොර්ස් දෙන ටොරන්ට් සයිට් කිහිපයකම බැලුවා හොයාගන්න බැරිවුනා , මේක නැත්නම් කඩ්ඩේ ගැමර් හදාගන්න හොද කොර්ස් ලින්ක් එකක් කියපල්ලකෝ කුකුල්ලු . මට
    Writing ස්කිල් එක තමයි ගොඩ දාගන්න ඕනේ


    https://www.udemy.com/course/the-complete-english-grammar-course/

    49dcb34b4b5f0d060f0358068eab9299.jpg
     
    Last edited: