දැන් කවුරු හරි මොකක් හරි ප්රශ්න යක් ඇහුවා කියමු
උදා - ඔයාගෙ ඔ/l රිසල්ට් කොහොම ද ?
දැන් මේක අපිට මතක නෑ, ඒ කියන්නෙ අපි රිසල්ට් එක දන්නවා, ඒ උනාම මතක නෑ හරියටම ,
ඒ නිසා අපි මේවගෙ උත්තර යක් දෙනවා
ඒකනම් හරියටම මතක නෑනෙ
ඔය වගෙ එකකට english වලින් කියන්නෙ කොහොම ද ?