English help

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දැන් කවුරු හරි මොකක් හරි ප්‍රශ්න යක් ඇහුවා කියමු

    උදා - ඔයාගෙ ඔ/l රිසල්ට් කොහොම ද ?

    දැන් මේක අපිට මතක නෑ, ඒ කියන්නෙ අපි රිසල්ට් එක දන්නවා, ඒ උනාම මතක නෑ හරියටම ,

    ඒ නිසා අපි මේවගෙ උත්තර යක් දෙනවා

    ඒකනම් හරියටම මතක නෑනෙ

    ඔය වගෙ එකකට english වලින් කියන්නෙ කොහොම ද ?
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    [FONT=&quot] What are the English words of these ?[/FONT]
    [FONT=&quot]කහ කුඩු[/FONT]
    [FONT=&quot]කෑලී මිරිස්[/FONT]
    [FONT=&quot]තුනපහ[/FONT]
    [FONT=&quot]බැදපු තුනපහ[/FONT]
    [FONT=&quot]උළුහාල්[/FONT]
    [FONT=&quot]සූදුරු[/FONT]
    [FONT=&quot]මහදුරු[/FONT]
    [FONT=&quot]ගම්මිරිස්[/FONT]
    [FONT=&quot]මිරිස් කුඩු[/FONT]
    [FONT=&quot]කුරුදු[/FONT]
    [FONT=&quot]අබ[/FONT]
    [FONT=&quot]එනසාල්[/FONT]
    [FONT=&quot]ලුණු කුඩු[/FONT]
    [FONT=&quot]කො[/FONT][FONT=&quot]ත්තමල්ලි[/FONT]
    [FONT=&quot]ගම්මිරිස් කුඩු[/FONT]
    [FONT=&quot]සීනි[/FONT]
    [FONT=&quot]කිරිපිටි[/FONT]
    [FONT=&quot]ගොරකා[/FONT]
    [FONT=&quot]කරාබුනැටි[/FONT]
    [FONT=&quot]සාදික්කා[/FONT]
    [FONT=&quot]වසාවාසි[/FONT]
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Here you go!

    [FONT=&quot] What are the English words of these ?[/FONT]
    [FONT=&quot]කහ කුඩු[/FONT] turmeric powder
    [FONT=&quot]කෑලී මිරිස්[/FONT] chili flakes
    [FONT=&quot]තුනපහ[/FONT] curry powder
    [FONT=&quot]බැදපු තුනපහ[/FONT] roasted curry powder
    [FONT=&quot]උළුහාල්[/Fred"]fenugreek seeds[/COLOR]
    [FONT=&quot]සූදුරු[/FONT] cumin seeds
    [FONT=&quot]මහදුරු[/FONT] fennel seeds
    [FONT=&quot]ගම්මිරිස්[/FONT] peppercorn
    [FONT=&quot]මිරිස් කුඩු[/FONT] red chilli powder
    [FONT=&quot]කුරුදු[/FONT] cinnamon barks
    [FONT=&quot]අබ[/FONT] mustard seeds
    [FONT=&quot]එනසාල්[/FONT] cardamom
    [FONT=&quot]ලුණු කුඩු[/FONT] table salt
    [FONT=&quot]කො[/FONT][FONT=&quot]ත්තමල්ලි[/FONT] coriander
    [FONT=&quot]ගම්මිරිස් කුඩු[/FONT] black/white pepper powder
    [FONT=&quot]සීනි[/FONT] sugar
    [FONT=&quot]කිරිපිටි[/FONT] milk powder
    [FONT=&quot]ගොරකා[/FONT] garcinia
    [FONT=&quot]කරාබුනැටි[/FONT] clove
    [FONT=&quot]සාදික්කා[/FONT] nutmeg
    [FONT=&quot]වසාවාසි[/FONT] mace
     
    • Like
    Reactions: NB Diamonds