English improve කරන්න ඕගොල්ලො බලන youtube channel මොනවද grammar වගේ ඒවා
මෙහෙමයි complete lesson තියෙන schedule එකකට කරන වගේ හොඳයි.
මෙහෙමයි complete lesson තියෙන schedule එකකට කරන වගේ හොඳයි.
පොත් ගන්න සල්ලි නැහැ
Ebook කියවන්න කම්මැලියි


ගුඩ් වන්Grammar නම් මචන් කොහෙන් හරි .. හරියට ඉගනගන්න වෙනවා. කතාකරන එකක කට හුරුකරගන්න නම් හොඳම විදිය තම English Newspaper එකක් අරගෙන සද්දේ ඇහෙන්න හයියෙන් කියවන එක. එතකොට කට අරින්න බය නැතිවෙනවා.කට හුරු වෙනවා...