English improve කරන්න උදව්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    English improve කරන්න ඕගොල්ලො බලන youtube channel මොනවද grammar වගේ ඒවා
    මෙහෙමයි complete lesson තියෙන schedule එකකට කරන වගේ හොඳයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොත් ගන්න සල්ලි නැහැ
    Ebook කියවන්න කම්මැලියි

    :sorry: :(
    මේකෙ හිටිය twisted කියල එකෙක් ඌ ආව වෙලාවක ඌත් එක්ක වලියක් ඇදගනිං :baffled:
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Tedtalks, BBC NEWS Balanne... Sunday Observer eke aragena umba asa page ekek full kiyawala terum ganna balapan... danne nathi wachana ENGLISH walinma google karala balapan..English films subtitle ekke balapn..action eke igena ganin.... balan iddima purudu wenawa baya nathuwa idapan..
     

    Thunder-Cat

    Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    Grammar නම් මචන් කොහෙන් හරි .. හරියට ඉගනගන්න වෙනවා. කතාකරන එකක කට හුරුකරගන්න නම් හොඳම විදිය තම English Newspaper එකක් අරගෙන සද්දේ ඇහෙන්න හයියෙන් කියවන එක. එතකොට කට අරින්න බය නැතිවෙනවා.කට හුරු වෙනවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Grammar නම් මචන් කොහෙන් හරි .. හරියට ඉගනගන්න වෙනවා. කතාකරන එකක කට හුරුකරගන්න නම් හොඳම විදිය තම English Newspaper එකක් අරගෙන සද්දේ ඇහෙන්න හයියෙන් කියවන එක. එතකොට කට අරින්න බය නැතිවෙනවා.කට හුරු වෙනවා...
    ගුඩ් වන්