Questions English Learning Methods

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,968
    4,649
    113
    Loading...

    school-of-english.jpg



    කුකුළනි උඔලා දන්න කඩ්ඩ හදාගන්න, සුද්දා වගේ කඩ්ඩෙන් ටෝක් කරන්න, හොඳ method ටිකක් කියාගෙන යන්න පුලුවන් ද?

    Websites
    YouTube channels
    Courses


    මොනවද තියෙන්නෙ?​
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,168
    113

    school-of-english.jpg



    කුකුළනි උඔලා දන්න කඩ්ඩ හදාගන්න, සුද්දා වගේ කඩ්ඩෙන් ටෝක් කරන්න, හොඳ method ටිකක් කියාගෙන යන්න පුලුවන් ද?

    Websites
    YouTube channels
    Courses


    මොනවද තියෙන්නෙ?​
    Until you actually use it you will never achieve what you are trying to achieve.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    උඹ මොක්ක්රි topic එකක් ගැන කතා කරන ගමන් පෝන් එකෙන් record කරපං.. ඊටපස්සේ ඒක replay කරලා අහගෙන ලියපං.. ලියපු එක මේකේ නූලක් දාපන්.. කට්ටිය හරි වැරදි බලලා දෙයි :)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ග්‍රැමර් හදාගනින්,
    කාමරෙටිට වෙලා ටොපික් එකක් අරගෙන ලෙක්චර් එකක් කරාපන්
    සින්හලෙන් හිතල, ඉන්ග්‍රීසි වලට ඉන්ටප්‍රිට් කරන්න එපා, කඩ්ඩෙන් හිතපන් ( මේක ඉතාම වැදගත් )
    පත්තරේ හැමැදාම ගනින්
    අලුත් වචන 10ක් ඉගන ගනින් දවසට, ඒව ආයෙ ආයෙ බලපන්
    සබ් ටයිටල් නැතුව වීඩියෝස් බලපන්, තේරෙන්නෙ නැත්නන් ආයෙ බලපන්
    සිරී, ගූගල් ඇසිස්ටන්ට් එක්ක කතා කරපන්
    එක එක තැන් වලට ( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්
    වොකැබ්යුලරි ගේම්ස් ගහපන්

    :baffled:


    මටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික :P
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික :P
    Haha දාන්න ඕන කෑලි වෙනම comment එකක් විදිහට දාන්න, ok :cool:?

    සිරී,
    මාත් එක්ක කතා කරපු එකෙක්ට වැරදුනේ නෑ.. සොලෝ අයියත් කියනවා නම් ඉතින් ආයේ අහන්න දෙයකුත් නෑ 🤩:P
    ------ Post added on Sep 24, 2022 at 2:29 PM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    ඉස්කෝලෙ අවුරුදු ගානක් ඉගෙන ගත්තට ගොඩක් අයට English බෑ. කොටින්ම ටීචර්ල ගොඩ දෙනෙකටත් බෑ. ඉතින් ඉගෙන ගන්න කැමති අයට ටිප්ස් ටිකක් කියන්නයි යන්නෙ. හැමෝටම මේව සෙට් වෙන් නැති වෙයි. මට නන් සෙට් උනා. Ielts 8 පොයින්ට් ගානක් තිබ්බ මට. ටික කාලෙකට කලින්.
    1) Documentaries බලන්න. මේවගේ pronunciation clear and slow
    2) News බලන්න. මම බැලුවෙ CNN. ඒක විතරයි පොඩි කාලෙ තිබුනෙ.ov ov teleseen thibbeth eke 😂
    3) පුලුවන් තරන් අලුත් වචන ඉගෙන ගන්න. දෙයක් දැක්කම ඒකට කියන English වචන පුලුවන්ද බලන්න. බැරි නන් search කරල ඉගෙන ගන්න.
    4) Films/ tv series බලන්න. මුලින් english subtitle එක්ක බලල පස්සෙ නැතුව බලන්න.
    5) දවසකට වචන 10 ක් වත් ලියල බලන්න. Spellings පුරුදු වෙන්න. Youtube, facebook comment ටයිප් කලත් අවුලක් නෑ. සුද්දෙක්ගෙන් ගේම ඉල්ලල බලන්න. සෑහෙන වචන ටිකකුත් ඉගෙන ගන්න පුලුවන් 😂
    6) යාලුවෙක් එක්ක english වලින් කතා කරන්න try කරන්න.

    ඔය මොනව කරත් ෂෝට් කට් නෑ. Basic ඉදන් expert level එකට යන්න අවුරුදු දෙකක්වත් යනව. මසෙන් බෑ. ඒව බොරු කතා. ඒක නිසා අදම පටන් ගන්න
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,864
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    I don't think there is a one single way of achieving proficiency in English
    there are a lot of great tips that have been shared by others here. I'd say reading is another great way to learn English.
    you'll certainly improve your vocabulary since you'd frequently come across new words when reading.
    if you were watching something on tv or watching a movie and you've come across an unknown word you might not go and look it up immediately, but with a book you'd be compelled to look it up since it maybe required in order for you to understand what you're reading
    watching tv and movies can be good as well. you can use and app like Dualingo as well
    good luck with your learning (y) (y)
     
    • Like
    Reactions: olu bakka

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,664
    113
    මේ ලෙසන් එකත් සෑහෙන්න වටිනවා
     
    Last edited: