spelling mistakes නං හදන්න හරි අමාරුයි බං හිතල..
intentionally කරන දෙයක් නෙමෙයි නේ බං ලියනවා කියන එක අර අපි නිකං පුරුද්දට කරන දේනේ...
පුරුදු වුන errors තියෙනවනං grammar උනත් ලියද්දි එක දිගටම continue වෙනවා...
ඕකට හොදම දේ පත්තර බලපන්...
කොහොමත් ඉතිං සිංහල පත්තර වල බලන්න දෙයක් නෑනේ බං විකාරනෙ යන්නේ...
ඒ හින්ද English එක බලපන් එක තමා හොදම විදිහ..

ඩික් එකක් අරන් දවසට වචන 10 ගානෙ පාඩම් කරපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1567292
ඉංග්‍රිසි පත්තරේ කියව්න්න.
තව පොඩි කතා පොත් කියවහන් මචන් .....
ehema tips na bun vocabulary kiyala book ekak tiyaganin. dan nati wachanayak hambechcha gaman eke liyala teruma hoyala padam karapan
spelling mistakes නං හදන්න හරි අමාරුයි බං හිතල..
intentionally කරන දෙයක් නෙමෙයි නේ බං ලියනවා කියන එක අර අපි නිකං පුරුද්දට කරන දේනේ...
පුරුදු වුන errors තියෙනවනං grammar උනත් ලියද්දි එක දිගටම continue වෙනවා...
ඕකට හොදම දේ පත්තර බලපන්...
කොහොමත් ඉතිං සිංහල පත්තර වල බලන්න දෙයක් නෑනේ බං විකාරනෙ යන්නේ...
ඒ හින්ද English එක බලපන් එක තමා හොදම විදිහ..
"Speak English" kiyala android app ekak thibba, blpm eke record karala play karanna puluwan
bump
Tutorial classes newei ban practical use karanna one.
Issaralama sinhala subtitles dagena film balanna epa. U.S. hari UK hari English subtitles dagena balanna. Passe kal yanakota native English accent eka purudu wenawa. Me flush newspapers balanna. Daily Mirror hodai.
English blogs kiyawanna. Sinhala gossip sites balanna epa. They are crap anyway.
ginger kiyala sw thibba.
google translate ekenuth puluwan.
turn on spell checker.
bump