English ,Spoken Writing

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Can you explain a little bit more
    ඉස්කෝලෙ අවුරුදු ගානක් ඉගෙන ගත්තට ගොඩක් අයට English බෑ. කොටින්ම ටීචර්ල ගොඩ දෙනෙකටත් බෑ. ඉතින් ඉගෙන ගන්න කැමති අයට ටිප්ස් ටිකක් කියන්නයි යන්නෙ. හැමෝටම මේව සෙට් වෙන් නැති වෙයි. මට නන් සෙට් උනා. Ielts 8 පොයින්ට් ගානක් තිබ්බ මට. ටික කාලෙකට කලින්.
    1) Documentaries බලන්න. මේවගේ pronunciation clear and slow
    2) News බලන්න. මම බැලුවෙ CNN. ඒක විතරයි පොඩි කාලෙ තිබුනෙ.ov ov teleseen thibbeth eke 😂
    3) පුලුවන් තරන් අලුත් වචන ඉගෙන ගන්න. දෙයක් දැක්කම ඒකට කියන English වචන පුලුවන්ද බලන්න. බැරි නන් search කරල ඉගෙන ගන්න.
    4) Films/ tv series බලන්න. මුලින් english subtitle එක්ක බලල පස්සෙ නැතුව බලන්න.
    5) දවසකට වචන 10 ක් වත් ලියල බලන්න. Spellings පුරුදු වෙන්න. Youtube, facebook comment ටයිප් කලත් අවුලක් නෑ. සුද්දෙක්ගෙන් ගේම ඉල්ලල බලන්න. සෑහෙන වචන ටිකකුත් ඉගෙන ගන්න පුලුවන් 😂
    6) යාලුවෙක් එක්ක english වලින් කතා කරන්න try කරන්න.

    තව ටිප්ස් ටිකක් තියෙනව. ලගදි දාන්නන්. ඔය මොනව කරත් ෂෝට් කට් නෑ. Basic ඉදන් expert level එකට යන්න අවුරුදු දෙකක්වත් යනව. මසෙන් බෑ. ඒව බොරු කතා. ඒක නිසා අදම පටන් ගන්න
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    me deka balapan, muge patta teaching, Pivee kiyana porage balanna

    replace (dot) with .

    https://www.youtube(dot)com/watch?v=SlUmHcy8UjY&list=PLoRFdScYN1ETyPC7MFBMykT16uzchvL-U&index=2

    https://www.youtube(dot)com/watch?v=kA9RiaTri-8
     
    • Like
    Reactions: ACHIK