මචන්ලා English track එකක් තියනවා හොයලා දෙන්න පුළුවන්ද. Techno හරි elaktro හරි මට නම මිටර් නෑ. බීට් එක විතරයි තියන්න සමහර තැන වල babrstise කියලා කැල්ලක් කියනවා හොයලා දෙන්න පුලුවන්ද? මේක මාර හිට් track එකක්!
Last edited:
aluthen techno + electro ekak release une tonight thamai...enriqge...ekada youtube balanda


rep+
ද මොනවද කියලා තියන්නේ එව්වත් දුන්නා ඔන් පුළුවන් විදියට!
මෙකත් මං හොය හොය හිටපු එකක් බං තැන්ක් එක පාර සොන්ග්ස් 2ක් හොයා ගත්තා එලස්[/
oowa monaada bro... ela ela![]()
මෙකත් මං හොය හොය හිටපු එකක් බං තැන්ක්ස් එක පාර සොන්ග්ස් 2ක් හොයා ගත්තා!! එලස්
මෙකත් මං හොය හොය හිටපු එකක් බං තැන්ක් එක පාර සොන්ග්ස් 2ක් හොයා ගත්තා එලස්[/
oowa monaada bro... ela ela![]()
![]()
![]()