enna balanna bona katiya (math bonawa )

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    15i50e1.jpg
     
    • Like
    Reactions: djjaya

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බොන උන (සෝබනේට සොශල් ඩිරින්ක් දාන උන් නෙමේයි) තමයි ඒකේ රහ දන්නේ..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බොන්නෙ නැති උන් එක්ක බීම ගැන කතා කරල වැඩක් නෑ ...බොන එක එක එක්කෙනාගෙ කැමැත්ත ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොන්නේ නැති එකෙක් එක පාරක් හරි බිව්වොත් උගේ මොලේ ස්නායු වගයක් මැරෙනවා..ඒක හින්දා කවදාවත් බොන්නේ නැතුව ඉන්නවනම් තමා හොද..එක පාරක් බීලා සෝබනේට අපි නම් බොන්නේ නැහැ කිව්වට වැඩක් නැහැ..