අධිරුධිර පීඩනයට බොන බෙහෙතක බ්රෑන්ඩ් එකක්
මේ බ්රෑන්ඩ් එකේ කොලිටිය හොදයිද
ඩොක්ටර් ලියල තියෙන්නෙ Enam කියල බ්රෑන්ඩ් එකක්. අරක වගේ තුන්ගුණයක් ගණන්
Envas 10 එක රුපියල් 7 යි
Enam 10 එක රුපියල් 24 යි
මේ බ්රෑන්ඩ් එකේ කොලිටිය හොදයිද
ඩොක්ටර් ලියල තියෙන්නෙ Enam කියල බ්රෑන්ඩ් එකක්. අරක වගේ තුන්ගුණයක් ගණන්
Envas 10 එක රුපියල් 7 යි
Enam 10 එක රුපියල් 24 යි