මුන්ගෙන් ලගදි බඩු ගත්ත අය ඉන්නවද?

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    bear appeal

    මම මුන්ගෙන් ගොඩක් ඉස්සර බඩු අරන් තිබ්බ ඒත් එන්න එන්න කොලිටි එක හෙනටම අවුල් ගියා. පස්සෙ අත ඇරල දැම්ම.
    ලගදි මෙයාලගෙන් t shirts ගත්ත අය ඉන්නවද?
    කොලිටිය කොහොමද?

    රීවිස් නම් බලල වැඩක් නෑ ෆේක් ඒව තියෙන්නෙ.

    මුන්ට වඩා tshirt republic හොදද? මම අරන් නෑ උන්ගෙන්.

    මගේ ගාව වැඩ කරන කොල්ලො ටිකට අවුරුද්දට ටිකක් අරන් දෙන්න කියල බැලුවෙ.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    therumak ne, mama okun awa dawas wala idanma gannawa. color fade wenawa lokuma awula.
    polo tika witharai tikakhari shape.

    tshirt republic unge mama aran tiyenne Polo tikai, sports T shirt set ekai witharai. ewanam danata awulak ne.
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    therumak ne, mama okun awa dawas wala idanma gannawa. color fade wenawa lokuma awula.
    polo tika witharai tikakhari shape.

    tshirt republic unge mama aran tiyenne Polo tikai, sports T shirt set ekai witharai. ewanam danata awulak ne.
    ආව දවස්වලම ඒව නම් සුපිරි. පස්සෙ හෙනට චා උනා. ලගදි ගත්තෙ නැද්ද

    කොල්ලෝ විතරද වැඩ කරන්නෙ ??
    කෙල්ලෝ නැද්ද 😁
    no bitches
    ------ Post added on Mar 30, 2025 at 10:12 AM
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    එෆ්බී එකෙක් එකක් සෙට් උනා ටික කාලෙකට කලින්, උන්ගෙ ඒවනම් පට්ට ගහන්න පුලුවන්. එකම අවුල ලොකු සිලෙක්ශන් එකක් නෑ. ඩිසයින් නෑ.
    අවුරුදුද්දකට කලින් ගත්තුව තාම ශේප් පොඩ්ඩක් කලර් ෆේඩ් වෙලා ඇරෙන්න. පේජ් එක හොයාගන්න පුලුවන් උනොත් ශෙයා කරන්නම්.
     
    • Like
    Reactions: wickiya

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    T shirt republic epa 🫠 thank nadda bn harihaman t shirt ekak ganna. Math okama ahala thread ekak damma. Set une na thanak 🙁
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    T shirt republic දැන් අවුරුදු 5ක් විතර අදිනව. පාට නම් ෆේඩ් වෙලා. ඒත් අදිනවා.