උන් කොළයි, ගම් එකයි සේරම ගෙදරටම ගෙනත් දීලා
අලවලා ඉවර උනම අත්පිට මුදලට ගෙදරටම ඇවිත් බඩු අරන් යනවා
වැඩි තන්හාවට ගිහින් තනියම කරන්න ගියොත් කඩදාසි වලට, ඩිලිවරි වලට ඔයිට වඩා යනවා
ඒත් ඉතින් රිස්ක් එකක් ගන්න පුළුවන් නම් එහෙම wholesale කරන්න පුළුවන්
kohomada ban wade set karaganne?