හිනා වෙන්න එපා බං ඔහොම සිද්දියක් දැක්ක බං..
එහෙම වෙන්නෙ නැද්ද ?![]()



uta hina wenna epa ban
podi ekane anika dhosthra kenek nowunath 
uta hina wenna epa banpodi ekane anika dhosthra kenek nowunath
kondosthara kenekne okaa![]()




Jst a jok කොල්ලෝ.
ඔහොමත් වෙන්න පුළුවන් possibility එකක් තියෙනවා.ඒත් එහෙම වෙලාවට eosinophil ඔච්චර නගින්නේ නෑ බන්.
uta hina wenna epa banpodi ekane anika dhosthra kenek nowunath
kondosthara kenekne okaa![]()
අනේ ඉතින් මේවට කොහොමද බන් හිනා නොවී ඉන්නේ? ඔන්න අපි දන්නේ නෑ.උඹ ගයියත් එක්ක ඕවා බේරගනින්.



otuwonge hatiyakmai oka..
Ubata ikmanata sannepa wei machan. Bayawenne nathuwa hitapan. ubata thama kisima amaruwak nane. Ikmanata test tika karala lede hoyagena ikmanata beheth karapan macho.. cheers![]()

අනිවා.. ඕන ජෝක් එකක් කරන්න පුළුවන් මචං බය නැතුව.. එල බුවෙක්..
ado moko ban Cn eka.... ikmanata beheth ganin machan. DR, nac kiyla thiyana cn eka eththa
![]()
අඩෝ හරි නෙ බං.. උබ වැඩ කරන සපෝට් එකෙ දූවීලි එහෙම තියනවද බං ? අනිව තියනව ඇති..
![]()
dust mites නිසා හැදෙන allergy නිසා ඔහොම වෙනවලු මචෝ..

Jst a jok කොල්ලෝ.
ඔහොමත් වෙන්න පුළුවන් possibility එකක් තියෙනවා.ඒත් එහෙම වෙලාවට eosinophil ඔච්චර නගින්නේ නෑ බන්.
Read the whole thread. But I've no clue about medicine. I guess there are few guys out there with medical background to help you.
Not to worry too much. Let doctors handle the case.
"Get well soon"
Theruwan Saranai
කුප්ප ඔටුවෙක් බං ඕක..




Bro Reports kohomada.....Hamadeyakma Hodin neda![]()
හෙට බ්ලඩ් පික්ච ටේස්ට් එකක් කරගෙන එන්න කිව්වා.. හෙටවත් මේකට බෙහෙතක් දුන්නොත් හරි.. ලේ අරගෙනම අත කකියනවා..
පරපෝෂී අසාධන කියන්නේ මචන් පිටින් අපේ ඇඟට ආව සත්තු ( ක්ෂුද්‍ර ජීවින්,පනුවන්.....etc ) නිසා අපිට හැදෙන ලෙඩ. උඹ blood එක බැලුවේ මොකක් නිසාද?
Eosinophil සාමාන්‍ය කෙනෙකුගේනම් 2.5% වගේ තියෙනවා. එත් මේක 2% - 5% වගේ වෙන්න පුළුවන්.එක අවුලක් නෑ. ඒත් 40% කියන්නේ හොඳටම වැඩියි.
ගොඩක් දුරට Eosinophil වැඩි වෙන්නේ පරපෝෂී අසාධානයකදී (Parasitic infection ). ඒවගේම Allergy එකකදිත් වැඩි වෙන්න පුළුවන්. එත් 40% නිසා ගොඩක් දුරටම මේක parasitic infection එකක් වෙන්න තියෙන chance එක වැඩි.පොඩ්ඩක් blood එකක් එහෙම check කරලා බලපන්.
තව ටිකක් විස්තර කිවුවොත් තව උදවු කරන්න පුළුවන් වෙයි සමහරවිට.


