Eosinophils උදව්වක්......

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    අනේ මන්දා මචං.. මම මුලින්ම ගියේ සදර්න් හොස්පිට්ල් එකේ ඩොකෙක් ගාවට.. එයා කිව්වා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කියලා.. හොස්පිට්ල් ඇඩ්මිට් වුණොත් වැඩ පාඩු වෙනවනේ මචං.. ඊට පස්සෙ මම වෙන ඩොකෙක්ට පෙන්නුවා.. එයාට ලෙඩේ හොයාගන්න අමාරුයිලු.. ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. ඒවා කරලා බලමු කියල තමා එයා කියන්නෙ.. අදත් එන්න කිව්වා 3ට විතර.. එපා වෙනව බං.. ලෙඩේ හොයාගන්න පුළුවන් නම් හරි.. ඒ මගුල හොයාගන්න බැහැනේ..:(

    :no::no::no::no::no:

    ඔන්න ඔතන තමා මචන් අවුල.වැඩ කරන්න උඹ නිරෝගිව ඉන්න ඕනේ කියල අමතක කරන්න එපා.සමහරවිට admit උනානම් දවස් දෙක තුනෙන් ගොඩ දාගන්න පුළුවන් ලෙඩ පිටින් බෙහෙත් ගන්න ගිහින් අන්තෙටම වැඩි වෙලා සති ගණන්,මාස ගණන් admit වෙලා බෙහෙත් ගන්න වෙන වෙලාවල් තියෙනවා.ඒනිසා නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනකන් ඉන්න එපා.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    :yes::yes: රැකියාව කරන්න වුණත් නිරෝගීව ඉන්න එපායෙ. කොහොමත් මේ මල්ලිනම් ඕනවට වැඩිය මහන්සි වෙනව. ඒක නිසා ඉක්මනට ම ප්‍රතිකාර ගන්න එක තමයි හොඳම දේ.

    ඉක්මනට ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් මචං.. මම අද කලින් ගෙදර යනවා.. ගෙදර ගිහින් ඩොකාව මීට් වෙන්න යනවා 3ට.. එන්න කිව්වෙ ඒ වෙලාවටනේ.. නවතින්න කිව්වොත් නවතිනවා.. අනිවා මචං ඔයා කියනව වගේ ලෙඩේ කොහොම හරි හොඳ කරගන්න එපැයි.. ලෙඩ තියන් වැඩ කරන්න බෑ.. ඒත් මචං අපේ බොසාට කොම්පැණි වලින් බනිනවා බඩු යවන්න පරක්කු වුණාම..:( අවුලක් නෑ.. මම මොකක් හරි කරනවා.. තව එවුන් තුන්දෙනෙක් ඉන්නවනේ වැඩ කරන්න.. බොසත් කිව්වා ලෙඩේ හොඳ කරගන්න කියලා..

    ොම ස්තුතියි ටිටී නංගියා..

    ොම ස්තුතියි මාලිංග අයියෙ.. ඔයාගෙ කතාව ඇත්ත.. මම මහන්සි වෙනව වැඩියි.. දවසෙම වැඩේ.. පුළුවන් නම් වෙන ොබක් ොයාගන්නවා.. ඒත් ේ වොබක් ොයාගන්න අමාරුයි..:(

    අද ොක්ටර් ොනා කියයිද බලමු.. අේ මන්දා.. මානසිකව අවුල් වෙලා ඉන්නෙ ේ දවස් ටිේම.. ගෙදරට කිව්වෙත් නැහැ මම සීන් එක.. අම්මටයි තාත්තටයි කිව්ොත් බයවෙයි කියලා..
     
    ලෙඩකට බෙහෙත්වලට වඩා මනස හොඳින් තියෙන එක වැදගත්. හිත අප්සෙට් කරගන්න එපා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවනෙ. බෙහෙත් අරගෙන ටිකක් රෙස්ට් කළාම ඕක හරියයි. දැන්ම හොඳ ඩොක්ටර් කෙනෙක්ට් කියල හරි නැත්තම් හොස්පිටල් එකකට ගිහිල්ල හරි බෙහෙත් ගන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෙඩකට බෙහෙත්වලට වඩා මනස හොඳින් තියෙන එක වැදගත්. හිත අප්සෙට් කරගන්න එපා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවනෙ. බෙහෙත් අරගෙන ටිකක් රෙස්ට් කළාම ඕක හරියයි. දැන්ම හොඳ ඩොක්ටර් කෙනෙක්ට් කියල හරි නැත්තම් හොස්පිටල් එකකට ගිහිල්ල හරි බෙහෙත් ගන්න.
    ඔව් අයියෙ.. අද හවස 3ට එන්න කියලා කිව්වෙ.. යන්න ඕනි..
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Thanks මචං..

    ඔව් මචං එහෙම තමා කරන්න හදන්නෙ..

    Thanks මචං..

    අනිවා ම..

    Thanks සුපුනයා...

    Thanks මචං..

    Thanks මචං..

    Thanks මචං..

    ේ නුවන් අයයෙ මම බිව්වෙ නෑනෙ බං..:no: Supplements බිව්වම එහෙම වෙනවද බං..? ඇඟ නම් බැස්සා බං බලාගෙන ඉද්දි..:(

    Thanks මචං..

    අද එයින් එකෙකුට තමා පෙන්නන්න ඉන්නෙ.. අරුන් විකාර කියවනවා සමහර වෙලාවට..

    නෑ නෑ මචං.. ොරට ොයාගන්න බැරිලු සීන් එක.. ඒක නිසා තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා..:(

    උණ නම් ගත්තා.. මීට ටික දවසකට කලින් පට්ට විදියට කැස්ස හැදුනා බං.. ඒකට බෙහෙත් බිව්වා මාස ගාණක් ොඳ වුේ නෑ.. තාමත් ලාවට වේ කැස්ස තියෙනවා.. මම ගාල්ලෙ බං..

    අද යනවා මෝ..

    Thanks මචං..
    උබ බයවෙන්න එපා බරවා කියන්නෙ සාමාන්‍ය රෝගයක් මුලදිම හබෑයි කල්ගතවි නිසි ප්‍රතිකාර නොලබුනොත් කේස් තමයි ඔය ලෙඩේට ලන්කාවෙ පාවිචිකරන බෙහෙත තම්යDiethylcarbamazine (DEC)ි කාලයක් ගන්න ඔනෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    මුලු Thread එකම කියෙව්වා මචන්. මට නම් ඕවා ගැන දැනීමක් නෑ මචන්. හැබැයි තියෙන්න ඕනෙ ගානට වඩා නම් වැඩියි නෙ මචන්. බය වෙන්න එපා. හැබැයි මචන් මට නම් හිතෙන්නෙ උඹ ඕනවට වඩා මහන්සි වෙනවා. උඹ මහ පාන්දරත් ඔන්ලයින්. පොඩ්ඩක් ඔයිට වඩා රෙස්ට් කරපන් මචන්. Machine එකකට උනත් දරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ බං. රස්සාව දාපන් බල්ලට. ඔක්කොටම කලින් උඹ සනීපෙන් හිටපන්. මං නම් හිතන්නෙ උඹ රෙස්ට් කරනවා අඩුයි.

    අනික උඹට කවදාවත් වරදින්නේ නෑ බං. මං එලකිරි එකේ දැක්ක එලම කොල්ලෙක්. උඹ අනිත් උන්ට කරපු උදව් වල රිටර්න් එක පොලියත් එක්ක උඹට ලැබෙයි. උදව්වක් ඕනෙනම් කියපන් මචන්. ඉක්මනට සනීප වෙලා වරෙන්. බුදු සරණයි මචන්.
     
    :yes::yes::yes::yes:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඔව් අයියෙ.. අද හවස 3ට එන්න කියලා කිව්වෙ.. යන්න ඕනි..

    මචන් මේ දවස් වල බරවා තියෙනවා.....හැබැයි වහින නිසා ටොපිකල් පල්මොනරි ඉයෝසිනෝපීලියා කියලා එකක් එනවා......උබ ගිහින් බලපන් ඩොකෙක් ලගට...හුස්ම ගන්න අමාරැ නැහැ නේද? පපුව ගැහෙනවා වගේ දැනෙනවා නම් ඉක්මනට ගිහින් බලපන්....
    වහින කාලෙට කොකු පණුවෝ කනවා ඒකටත් ඔහොම වෙනවා මචන්......
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    mama lagadi FBC report ekak gattha eeke thiyenne Eosinophils : 1%
    < 6% ta normally thiyenna oone.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ බයවෙන්න එපා බරවා කියන්නෙ සාමාන්‍ය රෝගයක් මුලදිම හබෑයි කල්ගතවි නිසි ප්‍රතිකාර නොලබුනොත් කේස් තමයි ඔය ලෙඩේට ලන්කාවෙ පාවිචිකරන බෙහෙත තම්යDiethylcarbamazine (DEC)ි කාලයක් ගන්න ඔනෙ.
    ොම ස්තුතියි මචං.. බරවා ව ලෙඩක් වුොත් ොඳයි ොකු සීන් එකක් නැතුව..

    මුලු Thread එකම කියෙව්වා මචන්. මට නම් ඕවා ගැන දැනීමක් නෑ මචන්. හැබැයි තියෙන්න ඕනෙ ගානට වඩා නම් වැඩියි නෙ මචන්. බය වෙන්න එපා. හැබැයි මචන් මට නම් හිතෙන්නෙ උඹ ඕනවට වඩා මහන්සි වෙනවා. උඹ මහ පාන්දරත් ඔන්ලයින්. පොඩ්ඩක් ඔයිට වඩා රෙස්ට් කරපන් මචන්. Machine එකකට උනත් දරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ බං. රස්සාව දාපන් බල්ලට. ඔක්කොටම කලින් උඹ සනීපෙන් හිටපන්. මං නම් හිතන්නෙ උඹ රෙස්ට් කරනවා අඩුයි.

    අනික උඹට කවදාවත් වරදින්නේ නෑ බං. මං එලකිරි එකේ දැක්ක එලම කොල්ලෙක්. උඹ අනිත් උන්ට කරපු උදව් වල රිටර්න් එක පොලියත් එක්ක උඹට ලැබෙයි. උදව්වක් ඕනෙනම් කියපන් මචන්. ඉක්මනට සනීප වෙලා වරෙන්. බුදු සරණයි මචන්.
    ඔව් මෝ අනිත් දවසෙ ේ එක විතරක් කරනවා.. මම මහන්සි වෙනවා වැඩි තමා බං.. හරියට කන්නෙවත් නැහැේ..:(ඹට ොම ස්තුතියි මචං..

    උඹටත් ොඩක් ස්තුතියි මචං කරපු උදව් වලට..

    මචන් මේ දවස් වල ඉරවා තියෙනවා.....හැබැයි වහින නිසා ටොපිකල් පල්මොනරි ඉයෝසිනෝපීලියා කියලා එකක් එනවා......උබ ගිහින් බලපන් ඩොකෙක් ලගට...හුස්ම ගන්න අමාරැ නැහැ නේද? පපුව ගැහෙනවා වගේ දැනෙනවා නම් ඉක්මනට ගිහින් බලපන්....
    වහින කාලෙට කොකු පණුවෝ කනවා ඒකටත් ඔහොම වෙනවා මචන්......
    ඔව් මචං අද යන්න හදන්නෙ තව චුට්ටකින්.. හුස්ම ගන්න නම් අමාරුවක් නැහැ මචං.. ොඩි කැස්සක් නම් තියෙනවා.. ඒක තමා එකම අවුල..:(

    get well soon
    ොම ස්තුතියි මචං..

    mama lagadi FBC report ekak gattha eeke thiyenne Eosinophils : 1%
    < 6% ta normally thiyenna oone.
    ඒකේ මචං.. මේ පට්ට විදියට වැඩියි 70% තියෙනවේ..:(