Epa kiyaddi lankawata awith

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Untitled-1-1.jpg

    ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිඳ වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 ගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද(01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    මොවුන් රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි, රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ- 6265 දරන ගුවන් යානයෙන් අද උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

    මෙහිදී අදහස් දැක්වූ සංචාරකයන් පිරිස කියා සිටියේ , වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත් , එහෙත් තමන් නොබියව , සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය.

    මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර , ඔවුන් වැලිගම , හික්කඩුව , බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර ඇති අතර , ඊට අමතරව සීගිරිය , නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.

    මෙම සංචාරය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරක ප්‍රවර්ධන ආයතනයක් විසින් සංවිධානය කර තිබුණි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට බැලුවොත් ඊළඟට අයිසිස් කාරයො ගහන්න ඉඩ තියෙන තැන් වලින් අවදානම අඩුම අන්තිමට බෝම්බ ගහපු තැන තමා :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    mewa watwtama kiyala balagena inna bari kalakanniyek pihiyakin hari annoth iwarai

    සිරාවටම මටත් ඕකමයි හිතුනේ..:baffled:
    හැබැයි රෂියන් කාරයෝ එක්ක ලේසියෙන් සෙල්ලම් දාන්නත් බෑ.:yes: පේනවනේ පුටින් අංකල්ගේ වැඩ එහෙම..:cool: