Epa kiyaddi lankawata awith

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    un muslim ewunta baya nehe... unta mokak hari karoth.. putin kaaraya lankawata ewith muslim ewun samoola gaathanaya karai,, sahajeewane sanhidiyawa wage ewa wage bullshit unta wedak nehe... unta gehuwoth un return eka denne gahapu ekage generation 7 - 8 kata denenna
     
    Last edited:

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    un muslim ewunta baya nehe... unta mokak hari karoth.. putin kaaraya lankawata ewith muslim ewun samoola gaathanaya karai,, sahajeewane sanhidiyawa wage ewa wage bullshit unta wedak nehe... unta gehuwoth un return eka denne gahapu ekage generation 7 - 8 kata denenna
    :(:(:(:(:(:(
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113
    un muslim ewunta baya nehe... unta mokak hari karoth.. putin kaaraya lankawata ewith muslim ewun samoola gaathanaya karai,, sahajeewane sanhidiyawa wage ewa wage bullshit unta wedak nehe... unta gehuwoth un return eka denne gahapu ekage generation 7 - 8 kata denenna

    එහෙම බුවා තමයි මිනිහගෙ වැඩ දැක්කම. පුටින් අංකල්ගෙ මාරියා දුවව ඊලග ජනාධිපති කරගමුද? :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අයිසිස් සිද්ධි වලටයි සිරියාවෙ වෙන දේවල් වලටයි රුසියාවත් එක එක පැති වලින් සම්බන්ධයි කියල කියවෙනව නේද. රුසියන් අය ආපු එක අගේ කරනව වගේම හොයල බලන්න වටිනව මේ අය කවුද, ඇයි ආවෙ, එයාලගෙ විස්තර ටිකක්. මොකද රටක් හැටියට වැදගත් වෙන්නෙ අනිත් කොයි රටෙනුත් බලපෑම් අඩු කරගෙන ස්වාධීනව ඉන්න එකනෙ. සෝශල් මීඩියා වල ගොඩක් අය දානවනෙ පුටින් හෙන පොරක් කියල, ඒ පොර කමත් එක්ක එන දරුණු පාලනේ රට ඇතුලෙ මිනිස්සුන්ටත් බලපාන්න ඉඩ තියනව අනිත් අතට. හැම දේකම වාසි අවාසි තියනවනෙ.