y Bro?
mokada une bn?![]()
boot ekak kawa neda

Kalin kapu boot eka matak wenawa. Eki kalin kolla lagatama gya![]()
Kalin kapu boot eka matak wenawa. Eki kalin kolla lagatama gya![]()
අයියෝ මචන්. කෙල්ලොනන් අනේ මන්දා මචන්. මටත් තව ටික දවසකින් වැඩේ කෙලවෙන්න තියෙන්නේ
මමත් ඒක හිත හිත ආතල් එකේ ඉන්නවා බන්![]()

Kalin kapu boot eka matak wenawa. Eki kalin kolla lagatama gya![]()
Mata duka mama kara kara hitiya job ekath atheriya ekita inna kiyla office ekema. Mage modakamata tama gdr mama
kellonam sathapahakata sure karanna be bn

ඔව්වා ගණන් ගන්න එපා බන් ?
එක නෙමෙ එකි දැන් කලින් කොල්ලාව මැරි කලාද ?>

ආ එහෙනම් බය වෙන්න දෙයක් නෑ .ආයෙ උබ ලගට එනවා...

මචන් ඔය වගේ වැඩනන් කරන්න එපා මචන්. මගේ සීන් එකේදිත් තව අවුරුදු 2ක් විතර යනකන් එයාව මට මූනට අනිවා meet වෙනවා. කරන්න දෙයක් නෑ. මට මෙතන අතාරින්න බෑ එයා නිසා. කොහොමහරි කාගෙන ඉන්නවා![]()

ආ එහෙනම් බය වෙන්න දෙයක් නෑ .ආයෙ උබ ලගට එනවා...

Aye ena ekak na bn.mata cl ehema gatta eki mama ganan gatte na ekiwachance eka ne adinna puluwan lesiyenma![]()

duka tama ranjanee. dan issarahata moko karanne?