ePayments එයාලගේ බිස්නස් නවත්තනවලු 😲💸🛑

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    Payoneer වගේ online payments වලට තමයි ePayments Systems Limited පටන්ගන්නේ 2011 අවුරුද්දේ UK වල. fxOpen වගේ ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලත් එයාලගේ payment partner කෙනෙක් විදියට කාලයක් epayments පාවිච්චි කරා.

    2018 ඉඳන් ක්‍රිප්ටො කරන්සි වොලට් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් පහසුකම තිබුණා. ඒවා ePayments මාස්ටර් කාඩ් එකෙන් withdraw කරන්න පුළුවන්කම තිබුණා. Android, IOS දෙකටම ඇප්ස් තිබුණා.

    අද ඒ ආයතනයෙන් customersලට email එකක් එව්වා ePayments නවත්තන්න තීරණය කරා කියලා. එයාලගෙ website එකෙත් ඒ බව දැනුම්දීලා තියනවා. ඉදිරි කාලයේදී දැනට ePayments එකේ සල්ලි තියන අයට ඒවා refund කරන එක සිද්දවෙනවා කියලයි කියන්නේ.


    Customersලට ePayments එකෙන් එවපු email එක. නවත්තන්න හේතුව මේකෙ කියලා තියනවා.

    rvgosVH.png



    ePayments වෙබ් සයිට් එක දැන් තියන විදිය

    b3pcgmn.png



    මේ තියෙන්නේ මම ඒ දවස්වල ගෙන්න ගත්ත කාඩ් එක

    fh2ooEj.jpg



    මම මීට අවුරුදු පහකට කලින් ATM එකෙන් ඔය කාඩ් එකදාලා සල්ලි අරන් ලබපු අත්දැකීම මේ ත්‍රෙඩ් එකේ දාලා තියනවා.

    https://elakiri.com/threads/epayments-කාඩ්-එකෙන්-සල්ලි-ගන්න-ගියා.1812218/
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Payoneer එකට ත් වැඩිකල් නොගිහින් ඕක තමා වෙන්නේ
    Payoneer එකට UK Financial Conduct Authority එක අදාළ නෑනෙ Payoneer USA based නෙ.
     
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,739
    167,386
    113
    එකමත් එක රටක
    Payoneer එකට ත් වැඩිකල් නොගිහින් ඕක තමා වෙන්නේ
    ebay එකත් payoneer වලට මාරු වෙලා තියෙන්නේ paypal නැතුව. උන් එහෙම වෙන්න විදියක් නැ බන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    Payoneer එකට UK Financial Conduct Authority එක අදාළ නෑනෙ Payoneer USA based නෙ.
    එක පාරක් හරි Terrorist Group එකක් Payoneer එක හරහා Money Transfer එකක් කරපු ගමන් ඕකත් ඉවරයි
     
    • Haha
    Reactions: Aki992

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එක පාරක් හරි Terrorist Group එකක් Payoneer එක හරහා Money Transfer එකක් කරපු ගමන් ඕකත් ඉවරයි
    2005 ඉඳන් 2022 වෙනකං Terrorist group එකක් එක පාරක් හරි Payoneer එක හරහා Money Transfer එකක් කරල නෑ වෙන්න නං අමාරුයි :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,491
    100,613
    113
    මම මීට අවුරුදු පහකට කලින් ATM එකෙන් ඔය කාඩ් එකදාලා සල්ලි අරන් ලබපු අත්දැකීම මේ ත්‍රෙඩ් එකේ දාලා තියනවා.

    https://elakiri.com/threads/epayments-කාඩ්-එකෙන්-සල්ලි-ගන්න-ගියා.1812218/

    උබ මෙතන හොර පාරෙන් අවුරුදු පහකට පරන ඩොලර් රේට් දාල කාවද රිද්දන්න හදන්නෙ :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    2005 ඉඳන් 2022 වෙනකං Terrorist group එකක් එක පාරක් හරි Payoneer එක හරහා Money Transfer එකක් කරල නෑ වෙන්න නං අමාරුයි :lol:
    20220913-231718.jpg

    https://www.infolaw.co.uk/partners/israeli-based-payoneer-fined-us1-4-m-for-not-complying-with-aml/

    එක මම දන්නේ නැහැ . හැබැයි Payoneer එක ගැන ලොකු ප්‍රශ්නාර්තයක් නම් තියෙනවා කොච්චර කල් පගාව දීලා අලාගෙන ඉදියි ද කියලා .
    කොහොමත් ගෙවන ගානට වඩා නම් උන් ගේම් ගහලා හොයනවා ඇති🤩🤩
    මම ඩොලර් Payoneer එක ඇතුළේ තියෙන්නේ නැහැ Alertpay එකට උන දේ නිසා 🤣🤣
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    උබ මෙතන හොර පාරෙන් අවුරුදු පහකට පරන ඩොලර් රේට් දාල කාවද රිද්දන්න හදන්නෙ :(
    මට ඒක දැනුයි මීටර් වුනේ ඒකාලෙ ඩොලර් එක එකසිය පනස් ගානක් නේ බං 🙀
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    epayments kalinuth ohoma business nathara kara. eeta passe aye patan gatta.
    math register wela card eka gatta launch karata passe. wjunction eke thread ekak dakala.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ප්‍රශ්නාර්තයක් නම් තියෙනවා කොච්චර කල් පගාව දීලා අලාගෙන ඉදියි ද කියලා .
    එහෙනං වැඩිකල් නොගිහිං කිව්වෙ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Payoneer එකට ත් වැඩිකල් නොගිහින් ඕක තමා වෙන්නේ
    නොදන්න ලබ්බවල් දොඩවන්නැතුව ඉඳහන් මෝඩ හරකෝ, උඹ කියන ඒවා හරියනවනං ගෝටා ඇවිල්ලා ලංකාව සුරපුරයක් වෙලා මෙලහකට :lol: