Kaspersky premium ගන්න ගිහින් කෙල උනා

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Kaspersky premium එක Kaspersky.co.in site එකෙන් ගන්න ගිහින් කෙල උනා, card detais හරියට දීලා payemnt එක කරා හැබැයි your payment has been declined කියලා ආවා. ඒ උනාට කාඩ් එකෙන් සල්ලි අඩු උනා. genie එකෙන් ඒ පැත්තෙන් complain එකක් දැම්මා. Kaspersky එකට complain එක දාන්නේ කොහොමද ,email addres එකක් තියෙනවනම් දානවද.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Ehenm add wei neda aith. Bank ekata kathakarala ahanna mokadda reason eka kiyala
    katha kara, eyalage paththen payment eka welalu ehem issue ekak nalu. eth complain ekak damma. Kaspersky ekata complain ekak danna kiwwa , eth email ekakwth na hoyagnna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Kaspersky premium එක Kaspersky.co.in site එකෙන් ගන්න ගිහින් කෙල උනා, card detais හරියට දීලා payemnt එක කරා හැබැයි your payment has been declined කියලා ආවා. ඒ උනාට කාඩ් එකෙන් සල්ලි අඩු උනා. genie එකෙන් ඒ පැත්තෙන් complain එකක් දැම්මා. Kaspersky එකට complain එක දාන්නේ කොහොමද ,email addres එකක් තියෙනවනම් දානවද.
    ලංකාවෙ හුත්තකින් ගනින් බන්. මමනම් sense.lk කියලා සෙට් එකකින් ගත්තා bitdefender.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113