ow salli awa bnMeke salli awada bn ? Matath renew karanna thiye lagadi![]()
oya kiyana site eke ma contact us eken ahapan details daala. Anith eka Kaspersky.co.in indian region da?)Kaspersky premium එක Kaspersky.co.in site එකෙන් ගන්න ගිහින් කෙල උනා, card detais හරියට දීලා payemnt එක කරා හැබැයි your payment has been declined කියලා ආවා. ඒ උනාට කාඩ් එකෙන් සල්ලි අඩු උනා. genie එකෙන් ඒ පැත්තෙන් complain එකක් දැම්මා. Kaspersky එකට complain එක දාන්නේ කොහොමද ,email addres එකක් තියෙනවනම් දානවද.
SLT dunnata unuth Kaspersky company ekata gewanna epai, ewa dollar. Habai SLT eken ganna eka hondai site eka sure nathnam.ඇස් එල් ටී එකෙනුත් දෙනවා...ඔහොම ඩොලර් වියදම් කරන්න එපා යාලුවේ . ඔයා පව් !
refund eka awa bnoya kiyana site eke ma contact us eken ahapan details daala. Anith eka Kaspersky.co.in indian region da?)
SLT dunnata unuth Kaspersky company ekata gewanna epai, ewa dollar. Habai SLT eken ganna eka hondai site eka sure nathnam.
------ Post added on Jul 8, 2025 at 7:39 PM