රජයේ සේවකයින්ට හිතු මනාපේ හදපු නීති මේවා
නීති හදන්නෙ රජයෙ සේවයකයන් නෙවෙයි බන්...
පාර්ලිමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ,
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ අනුව,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, විවිධ විෂයන් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තීන් ලිඛිත නීතිය බවට පරිවර්තනය කිරිම ය.
ආන්ඩු වල ඉන්න නිලදාරි මොනා ඉන්පුට් කරත් අන්තිමේදි නීති හැදෙන්නෙ කුඩ්ඩොයො/කස්සිප්පු කාරයොන්ට/ කප්පන් කාරයොන්ට ඕනෙ පිලිවෙලට.
මිනිස්සුන්ගේ උමනාවෙ පිලිවෙලට නම් නෙවෙ..
දැන් කාලේ හොදම උදාහරණ ඔය පෙන්නෙ..
Online safety bill
PTA
Media bill
------------
ලෙබර් ලෝ එක වෙනස් වෙනො/ ඉබි ගමනේ..