EPF එකේ 30%

topkollek

Well-known member
  • May 22, 2014
    43,454
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීති හදන්නෙ රජයෙ සේවයකයන් නෙවෙයි බන්...
    පාර්ලිමේන්තුව

    නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ අනුව,
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, විවිධ විෂයන් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තීන් ලිඛිත නීතිය බවට පරිවර්තනය කිරිම ය.

    ආන්ඩු වල ඉන්න නිලදාරි මොනා ඉන්පුට් කරත් අන්තිමේදි නීති හැදෙන්නෙ කුඩ්ඩොයො/කස්සිප්පු කාරයොන්ට/ කප්පන් කාරයොන්ට ඕනෙ පිලිවෙලට.
    මිනිස්සුන්ගේ උමනාවෙ පිලිවෙලට නම් නෙවෙ..

    දැන් කාලේ හොදම උදාහරණ ඔය පෙන්නෙ..

    Online safety bill
    PTA
    Media bill

    ------------
    ලෙබර් ලෝ එක වෙනස් වෙනො/ ඉබි ගමනේ..
    ඔය පනත් වලට කොන්දේසි දාන්නෙ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා නෙවෙයි. ඒවා දාන්නෙ නීතිපති කාර්යාලයේ හරි මුදල් අමාත්‍යංශයේ හරි වෙනත් රජයේ නිලධාරීන්. legal draftman ල තමයි පනත ලියන්නෙ.

    පාර්ලිමේන්තුවේ ඉන්න මැට්ටෝ ඇවිත් තමන් හැදුවා වගේ කියවලා චන්ද තියලා විවාද කරලා නාඩගම් නටනවා.

    මේ පහල තියෙනවා වගේ ඒවා පනත / චක්රලේඛ ලියන එවුන්ට ලියන්න දේවල් නැතිකමට ලියන ඒවා.

    ඔය ෆෝම් වල අහන ඒවා අහන්නේ ඇයි කියල ඔය තැන්වල ලොක්කෝ වත් දන්නේ නෑ. මමත් ඔය වගේ රාජ්‍ය ආයතනයක ෆෝම් හදන වැඩකට අහම්බෙන් සෙට්වුනා. හිනා කාල මැරෙනවා. :-D

    එකෙක් කියනවා නමයි ඇඩ්රස් එකයි තිබුනම ඇති කියල. තව එකෙක් කියනවා ග්‍රාමසේවක සහතිකය ඕන කියල දාමු කියල. තව එකෙක් එකට තවත් හෑලි එකතු කරනවා. එක විකාරයි.
    • දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
    • හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
    • EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ
     
    • Like
    Reactions: EnIgma001

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,835
    1
    15,519
    113
    ඔය පනත් වලට කොන්දේසි දාන්නෙ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා නෙවෙයි. ඒවා දාන්නෙ නීතිපති කාර්යාලයේ හරි මුදල් අමාත්‍යංශයේ හරි වෙනත් රජයේ නිලධාරීන්. legal draftman ල තමයි පනත ලියන්නෙ.

    පාර්ලිමේන්තුවේ ඉන්න මැට්ටෝ ඇවිත් තමන් හැදුවා වගේ කියවලා චන්ද තියලා විවාද කරලා නාඩගම් නටනවා.

    මේ පහල තියෙනවා වගේ ඒවා පනත / චක්රලේඛ ලියන එවුන්ට ලියන්න දේවල් නැතිකමට ලියන ඒවා.

    ඔය ෆෝම් වල අහන ඒවා අහන්නේ ඇයි කියල ඔය තැන්වල ලොක්කෝ වත් දන්නේ නෑ. මමත් ඔය වගේ රාජ්‍ය ආයතනයක ෆෝම් හදන වැඩකට අහම්බෙන් සෙට්වුනා. හිනා කාල මැරෙනවා. :-D

    එකෙක් කියනවා නමයි ඇඩ්රස් එකයි තිබුනම ඇති කියල. තව එකෙක් කියනවා ග්‍රාමසේවක සහතිකය ඕන කියල දාමු කියල. තව එකෙක් එකට තවත් හෑලි එකතු කරනවා. එක විකාරයි.
    සුවර්ද මන්ත්‍රිලා ඇමතිලා/කැබිනට් එක කොන්දෙශි දන්නෙ නැ කියලා... :P

    නීත්පති එකෙන් නම් කරන්නෙ නම් බන් - රජ්යේ නීති උප්ඩේසකයා විදියට වැඩ කරන එක.සහ
    නිති සංශෝධනය කිරීමේදි අවශ්‍ය නෛතික උපදෙස් ලබාදීම විතරයි...
    -----------------------
    කොහොමත් ආයතන වල ලොක්කොන්ගෙන් අහන්නෙ නැ මෙහෙ නීති හදද්දි, ඒකයි අවුල..
    සිස්ටම් හදනවා/ නීති හදනවා වෙනම තැනක... (එපාර ඔබන්න හදනවා) හරියන්නෙ නැ.. ගැලපෙන්නෙ නැ.. කොහොම හරි කරපන් කියනවා..

    30% සීන් එක නම් එන්නෙ, මිනිස්සු ගැන හිතලා..
    වගෙම 55 වෙද්දි කියක් හරි ෆන්ඩ් එකෙ තියෙන්න ඔනෙ එකත් හිතලා..

    දැනටමත් සරල කරන්න යොජනා දීලා තියෙන්නෙ, මනුශට කිසි උමනාවක් නැ ඉස්සරහට යන්න....
    ලෙබර් ලෝ එක වෙනස් වෙනවා ඉස්සරහට, හැබැයි ඩිපාට්මෙන්ට් එකෙ උන් දන්නෙ නැ :lol::lol:
     
    https://economynext.com/sri-lanka-pensions-dept-asks-unethical-questions-legislator-151484/

    Sumitraarachchi alleged that certain employees of the department take the law into their own hands adding that there have been instances where government employees make up laws and slash pensions.