EPF ණයක් ගන්න ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා.
    ඉඩමක් ගන්න EPF එකෙන් සල්ලි ගන්න පුලුවන් ද ?
    කොච්චර ප්‍රතිශතයක් වගේ ගන්න පුලුවන් ද
    මොනවද ඕනි කරන documents ?

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්න.
    බොහොම ස්තුතියි මචන්.
     
    • Like
    Reactions: Rummy678

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    ඔයාගේ ඉඩම අයිති පළාතේ තියෙන කම්කරු කාර්යලේට යන්න. එතනින් විස්තරේ ෆෝම් ගන්න පුලුවන්. ණය දෙන්නේ HDFC , SMIB විතරයි. මම HDFC අපිනම් කම්කරු කාර්යාලෙන් file එක ආවම දවසෙන් ණය දෙනවා. 70% ක් ගන්න පුළුවන් balance එකෙන්. Documents පුරවල කම්කරු කාර්යාලෙට දුන්න ගමන්ම බැංකුවට යන්න. එතකොට File එක බැංකුවට එන්න කලින් බැංකුවේ වැඩ ටික කරගන්න පුළුවන්. වෙලාව නස්තිවෙන්නේ නෑ. 0112-356800 HDFC :cool::cool:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: චගු

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි එහෙම කියන්නේ....???

    loan එක ගෙවල ඉවර වෙනකොට epf එකක් ඉතුරු වෙන්නේ න...එක එක ඒවාට කියල කපනවා....

    මගේ තාත්ත ගත්ත...hdfc ද කොහෙද....මතක විදියට... අවුරුදු ගානකට කලින්....

    තත්තම කිව්වා කරගත්ත මෝඩ කමක් කියල .....

    ඕකට අත තියන්නේ නැතුව වෙන විදියකට ගන්න බැලුවනම් හොදයි.....​
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    මම සති දෙකකට කලින් කම්කරු අමත්යන්සයට ගියා ETF balance එක check කරන්න , මගේ ID එකට ETF accounts 2 තියෙනවා , එකනම් ප්‍රශනයක් නැ , පස්සේ 1st floor

    office එකේ ඉන්න මැඩම් කිව්වා මම දැන් වැඩ කරන ආයතනයේ 2015 පස්සේ ETF දාල නැ ලු අනික ඒ ගොල්ල සල්ලි දාල තියෙන්නෙත් පරක්කු වෙලා ලු ඉතින් පොලියක්

    calculate වෙන්නවත් නැ ලු . මට දැන් ETF එකෙන් සල්ලි ගන්න ඕනේ (අවරුදු 5 කින් සල්ලි ගන්න පුළුවන් නිසා ETF එකෙන් )

    ප්‍රශ්න

    1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
    a)දෙන්න බැ කිව්වොත් ?
    b) එක නැති වෙලා කිව්වොත් ?
    c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?

    2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
    මොකද කරන්නේ ?