EPF ප්‍රශ්නයක්

Starboy101

Active member
  • Aug 12, 2023
    176
    142
    43
    මම දැන් අවුරුදු 2ක් සේවය කරපු තැනින් අයින් වෙල වෙනත් pvt company එකක වැඩ කරන්න පටන් ගත්තා. දැන් මට පුලුවංද කලින් අවුරුදු 2ට අදාල epf එක ගන්න ඇප්ලයි කරන්න.