සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක්
March 22, 2020 04:58 pm
උද්ගතව ඇති නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නන්හට විද්‍යුත් ක්‍රමය මගින් තම ඉල්ලුම්පත්‍ර කම්කරු දේපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ක්‍රමවේදයක් සකස්කර ඇත.
ඊට අදාළ සියළු උපදෙද් www.labourdept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගන්නා මෙන් දන්වා තිබේ.

Last edited: