EPF සල්ලි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    EPF එකේ තියන සල්ලි ගන්න බැරිද බන් 55 ඉස්සෙල්ලා . මොකක් හරි ගේමක් ගහලා.
    දැන් ජොබ් එකට යන්නෙත් නැති නිසා එ සල්ලි අරගෙන FD එකකට දන්න බැලුවේ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,505
    15,876
    113
    111
    Gotham
    batman.com
    30% or max 2M වෙන්න ගන්න පුළුවන්.
    30% EPF කියලා googlr කරන්න. විස්තර එනවා
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    30% or max 2M වෙන්න ගන්න පුළුවන්.
    30% EPF කියලා googlr කරන්න. විස්තර එනවා
    නෑ බන්.මට ඔනේ ඔක්කොම ගන්න.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,892
    1
    15,619
    113
    රස්සාවෙන් අයින් වෙලා නම්.

    1. විවාහ හේතුවට ගන්න පුලුවන් (ගැහැනු අයට පමනයි)
    2. රජයේ සේවයට එකතු වෙලා තියෙනවා නම් පුලුවන්
    3. වෙන රටක PR තියෙනවා කියලා ඔප්පු කරන්න හැකි නම් පුලුවන්,
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් පුලුවන්.

    ---
    EPF 30% ක් ගන්න නම්
    දැනට සේවයෙ ඉන්න ඔනෙ.
    ලක්ශ 3ට වඩා බැලන්ස් එකක් තියෙන්න ඔනේ
    අවුරුදු 10කට වඩා සර්විස් එක තියෙන්න ඕනෙ (epf කැපිලා තියෙන්න ඕනෙ)

    ---
    EPF වල පොලිය හොදයි නෙහ් බන් (විචල්‍ය පොලියක් තියෙන්නෙ)
     
    • Like
    Reactions: saja and IMUNA

    පිස්සු ද බන් දැන් 9%
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,683
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකේ තිබන සල්ලිවලට අන්තිමේදී ආණ්ඩුව කෙලිය. ඒ උද්ධමනයෙන්.

    පොහොට්ටු ආණ්ඩුව එන්න කලින් ඔකේ කෝටියක් තිබුනානම් දැන් ඒක වටින්නේ ලක්ෂ 25ක් විතර
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,892
    1
    15,619
    113
    එකේ තිබන සල්ලිවලට අන්තිමේදී ආණ්ඩුව කෙලිය. ඒ උද්ධමනයෙන්.

    පොහොට්ටු ආණ්ඩුව එන්න කලින් ඔකේ කෝටියක් තිබුනානම් දැන් ඒක වටින්නේ ලක්ෂ 25ක් විතර
    :sorry: :sorry: :yes: :yes:
    මුදල්(රුපියල්) විදියට තිබ්බ ඔක්කොම්ට එ සෙතෙ
    පක් කරලා දැම්මා නෙහ්
     
    • Sad
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,683
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :sorry: :sorry: :yes: :yes:
    මුදල්(රුපියල්) විදියට තිබ්බ ඔක්කොම්ට එ සෙතෙ
    පක් කරලා දැම්මා නෙහ්
    ගොඩක් මිනිස්සු අතේ එකතු කරගත්ත සල්ලියක් තිබුනේ නෑ. EPF විතරයි තිබුනේ වයසට ගියාම ජීවත්වෙන්න
     
    • Sad
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ගොඩක් මිනිස්සු අතේ එකතු කරගත්ත සල්ලියක් තිබුනේ නෑ. EPF විතරයි තිබුනේ වයසට ගියාම ජීවත්වෙන්න
    මහින්ද මහත්තයාගේ කුණු තමා ඉටින්
     
    • Like
    Reactions: IMUNA

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    කොහොම හරි ගත්තොත් fd එකක් දාගන්න පුලුවන් 25% නෙ