නෑ බන්.මට ඔනේ ඔක්කොම ගන්න.30% or max 2M වෙන්න ගන්න පුළුවන්.
30% EPF කියලා googlr කරන්න. විස්තර එනවා
පිස්සු ද බන් දැන් 9%රස්සාවෙන් අයින් වෙලා නම්.
1. විවාහ හේතුවට ගන්න පුලුවන් (ගැහැනු අයට පමනයි)
2. රජයේ සේවයට එකතු වෙලා තියෙනවා නම් පුලුවන්
3. වෙන රටක PR තියෙනවා කියලා ඔප්පු කරන්න හැකි නම් පුලුවන්,
4. මෙඩිකල් කන්ඩෙම් උනොත් පුලුවන්.
---
EPF 30% ක් ගන්න නම්
දැනට සේවයෙ ඉන්න ඔනෙ.
ලක්ශ 3ට වඩා බැලන්ස් එකක් තියෙන්න ඔනේ
අවුරුදු 10කට වඩා සර්විස් එක තියෙන්න ඕනෙ (epf කැපිලා තියෙන්න ඕනෙ)
---
EPF වල පොලිය හොදයි නෙහ් බන් (විචල්‍ය පොලියක් තියෙන්නෙ)
එකේ තිබන සල්ලිවලට අන්තිමේදී ආණ්ඩුව කෙලිය. ඒ උද්ධමනයෙන්.
පොහොට්ටු ආණ්ඩුව එන්න කලින් ඔකේ කෝටියක් තිබුනානම් දැන් ඒක වටින්නේ ලක්ෂ 25ක් විතර

ගොඩක් මිනිස්සු අතේ එකතු කරගත්ත සල්ලියක් තිබුනේ නෑ. EPF විතරයි තිබුනේ වයසට ගියාම ජීවත්වෙන්න![]()
![]()
![]()
මුදල්(රුපියල්) විදියට තිබ්බ ඔක්කොම්ට එ සෙතෙ
පක් කරලා දැම්මා නෙහ්
මහින්ද මහත්තයාගේ කුණු තමා ඉටින්ගොඩක් මිනිස්සු අතේ එකතු කරගත්ත සල්ලියක් තිබුනේ නෑ. EPF විතරයි තිබුනේ වයසට ගියාම ජීවත්වෙන්න