EPF epa

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    EPF epa wage kiyanna option ekak labour law eke kohewath nadda ?
    full salary eka ganna widihak nadda ?
    theumak nane ekathu krala. awurudu ganak yaddi paan gediyak ganna bari weyi oya salli walin.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕකට පොලියක් එනවා බන්. අනික අවුරුදු 10ක් විතර වැඩ කරල බැලුවාම් නොහිතන ගානක් ඕකේ ඉතිරි වෙලා තියනවා
     
    • Sad
    Reactions: rockmon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    Ehema epa kiyanna baha :D

    Full salary eka gattot ape 8% wedi wenne
    eth EPF walata thawa 12% company eken gewanawa
    eke kisi watinamkamak na ban kaalya gatha weddi
    100% gewwath wdak na, danma salli walin wadak ganne nathnm

    ඕකට පොලියක් එනවා බන්. අනික අවුරුදු 10ක් විතර වැඩ කරල බැලුවාම් නොහිතන ගානක් ඕකේ ඉතිරි වෙලා තියනවා
    awurudu 10kin rupiyale watinakama hithala balapnko
    badu mila hithala balapn
    therumak na
    ------ Post added on Jul 9, 2021 at 12:57 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    eke kisi watinamkamak na ban kaalya gatha weddi
    100% gewwath wdak na, danma salli walin wadak ganne nathnm

    awurudu 10kin rupiyale watinakama hithala balapnko
    badu mila hithala balapn
    therumak na
    ------ Post added on Jul 9, 2021 at 12:57 PM
    වර්ශික පොලියත් දාල ගාන හදලා බලපන්
     
    • Sad
    Reactions: rockmon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    mulika minis ayithiwasikam kiyala naduwak wge danna barida ?
    mey law eka wens kranna wage kiyala
    aduma employeeta e option eka select krannwath dena widihata.

    වර්ශික පොලියත් දාල ගාන හදලා බලපන්
    badu milath hadalma balnana one :D
    ------ Post added on Jul 9, 2021 at 1:02 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    eke kisi watinamkamak na ban kaalya gatha weddi
    100% gewwath wdak na, danma salli walin wadak ganne nathnm

    awurudu 10kin rupiyale watinakama hithala balapnko
    badu mila hithala balapn
    therumak na
    ------ Post added on Jul 9, 2021 at 12:57 PM
    මම වැඩ කරන්න අරන් 10 years wage.
    මගේ දැන් salary එක වගේ 20 ගුනයක් කිට්ටු වෙන්න epf etf thiyanawaa.
    Not bad ban
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පුලුවන්, උඹ එම්ප්ලොයිමන්ට් එක අයින් කරල කන්සල්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරපන්. HR එකෙන් ඇහුවනම් කියයි. එම්ප්ලොයී කෙනෙක් ගෙන් epf etf නැතුව වැඩ ගන්න රිස්ක් එක හොඳ කොම්පැණියක් නම් ගන්න එකක් නෑ.
     
    • Like
    Reactions: rockmon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    පුලුවන්, උඹ එම්ප්ලොයිමන්ට් එක අයින් කරල කන්සල්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරපන්. HR එකෙන් ඇහුවනම් කියයි. එම්ප්ලොයී කෙනෙක් ගෙන් epf etf නැතුව වැඩ ගන්න රිස්ක් එක හොඳ කොම්පැණියක් නම් ගන්න එකක් නෑ.
    ow ow
    ehema ba kiwwa
    eka thama mama meke inna expertlagen ahuwe :)
     
    • Like
    Reactions: dmsupun

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    EPF epa wage kiyanna option ekak labour law eke kohewath nadda ?
    full salary eka ganna widihak nadda ?
    theumak nane ekathu krala. awurudu ganak yaddi paan gediyak ganna bari weyi oya salli walin.
    Contract basis job ekak hoyaganin ban ubala wage ewunta epf etf hariyanne na
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    වයසට ගිහින් හොට බිම ඇනිල ඕකෙ සල්ලි ආපහු ගන්න ගියාම 14% ටැක්ස් එකක් ගහනව
    ekane
    maha therumak nathi wdak meka

    Contract basis job ekak hoyaganin ban ubala wage ewunta epf etf hariyanne na
    eka thama
    ------ Post added on Jul 9, 2021 at 3:02 PM