EPF/ETF ඔන්ලයින් බලමු

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක අතුරු ප්‍රශ්නයක්
    කලින් වැඩ කරපු තැන්වල බී කාඩ් නැතුව සල්ලි ගන්න බැරිවෙයිද බන්
    :baffled::baffled::baffled::baffled:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මගේ B Card තියනවා, උන් සල්ලී දාලා නෑ, එකෙක්ටවත් සල්ලි දාලා නෑ. හෙනම හොරු.
    කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න, ඔයාට සල්ලි අරන් අරගන්න පුළුවන්, කොම්පැනියට කම්කරු දෙපාර්තමේන්තුව නඩු දාල ගන්නවා සල්ලි ,බය වෙන්න දෙයක් නෑ ..........;);)
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේක අතුරු ප්‍රශ්නයක්
    කලින් වැඩ කරපු තැන්වල බී කාඩ් නැතුව සල්ලි ගන්න බැරිවෙයිද බන්
    :baffled::baffled::baffled::baffled:

    මට හිතෙන හැටියට නම් බෑ....
    අලුතෙන් B කාර්ඩ් එකක් හදන්නම වෙනවා ඒ කම්පැනි වලට ආපහු ගිහින්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මගේ B Card තියනවා, උන් සල්ලී දාලා නෑ, එකෙක්ටවත් සල්ලි දාලා නෑ. හෙනම හොරු.

    කොහොමද දන්නේ සල්ලි දාල නෑ කියලා...?