EPF/ETF ඔන්ලයින් බලමු

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    pita rata inna un kohomada ban karanne seen eka ?

    ෆෝම් එක ෆිල් කරලා එවන්නයි තියෙන්නේ. ඒත් දැනට වැඩ කරන තැනට දාන්නේ මොකක්ද කියන එක මෙතනින් අහලා බලපන්
    EPF
    http://www.epf.lk/contactdetails.php

    ETF
    http://www.etfb.lk/sub_pgs/sub_contactus.html

    Member Accounts Division
    +94-11-2368485
    +94-11-2368037
    +94-11-2369596
    +94-11-4519626
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ප‍්‍රවෘත්ති කර්තෘ තුමා / ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂක තුමා
    මහත්මයාණෙනි/මහත්මියනි,

    2017/01/05 දින උදේ 10 ට මරදාන
    සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී

    සුප‍්‍රසිද්ධ මහ බැංකු බැඳුම්කර වංචාව හරහා සේවක අර්ථසාධක අරමුදල (EPF) බරපතල කොල්ලකෑමකට ලක්කර තිබේ.

    අන්තර් සමාගම් සේවක සංගමය විසින් සේවක ප‍්‍රතිලාභ කොල්ලකෑමට සම්බන්ධ වූවන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමටත්, අරමුදලට දායකත්වය සපයන සේවක සේවිකාවන්ගේ අයිතීන් සුරක්‍ෂිත කර ගැනීම සඳහා වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

    එමෙන්ම වැඩකරන ජනතාවගේ ශ‍්‍රමය දැඩිව සූරාකන, වැඩකරන ජනතාවට අයිතිවාසිකම් අහිමි කරන ''මිනිස්බල සමාගම් (Man Power)" කි‍්‍රයාකාරිත්වය අද වන විට මහත් ව්‍යසනයක්ව පවතී. එකී මිනිස්බල සමාගම් අද වන විට රාජ්‍ය අනුග‍්‍රහය ලබන තත්වයට පත්ව ඇති අතර ඊට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාරයක් ගෙන යාමට ද අප සංගමය තීරණය කොට ඇත.

    මෙම කරුණු පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනවාරි 05 වන දින උදේ 10.00 ට මරදාන, සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වෙන අතර, එම මාධ්‍ය හමුව සඳහා ඔබ මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදී මහත්මයෙකු/මහත්මියක සහභාගි කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    ස්තුතියි.
    මෙයට, අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්,
    වසන්ත සමරසිංහ
    සභාපති

    සම්බන්ධීකරණය - 077 3029004
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    EPF/ETF dekama ekama thenin da ganne? forms newe, mata money ganna oni. one day service thiyanawada? epf/etf wena wenama forms fill karanna oni da? Forms wala parana weda karapu companies walin certify kara gannath oni da?