EPF/ETF ඔන්ලයින් බලමු

madhawa666

Active member
  • May 13, 2007
    305
    43
    28
    මේ ඇප්ලිකේෂන් එකත් එක්ක තමන්ගේ NIC කොපි එකකුත් වැඩකරන තැනින් සහතික කරගන්න ඕනේ. ඒක අනිවාර්යයි

    yaluwa NIC certify karanakota, parana company walinuth NIC kopiyak certify karanna onida???
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    උබේ මේ පෝස්ට් එකේ රෙප් දෙන දෙවෙනි වතාව මේ.
    බොහොම ස්තූතියි අපිව මේ ගන දැනුවත් කලා ට. මම අද රෙජිස්ටර් උනා.