බලාගන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?.
website එකේ තියෙන forms ටික දැක්කයින් පස්සේ ඔලුව කැක්කුම හැදෙනවා.
ගත්ත කෙනෙක් ඉන්නවද කරන්න ඕනේ මොනවද කියලා බලාගන්න.
EPF/ETF office එකට කතා කරාට පස්සේ කියන්නේ බලන්න බෑ කියල, සර්විස් නම් හරි අන්තිමයි.....