EPF/ ETF

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    Ganna fulfill wenna ona requirements monada machan?

    Ada apply karoth dawas kiyak yanawada account Ekata wetenna?

    Application Form ekak thiyeda, monada documents ona
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,670
    113
    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
    20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
    ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
    30%නම් සති 2ක් ගියෙ නෑ
     
    • Like
    Reactions: Erzo and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,479
    113
    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
    20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
    ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
    30%නම් සති 2ක් ගියෙ නෑ
    ☝️
     
    • Like
    Reactions: Erzo

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,839
    3,449
    113
    වයස 55 වීම හෝ රජයේ රැකියාවකට යෑම හෝ විදේශ ගතවීම
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    :love:
    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
    20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
    ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
    30%නම් සති 2ක් ගියෙ නෑ
    Monada machan documents ona 3% ganna? Process Eka karaganna widiya poddak kiyapanko :love2:
    :love:
    වයස 55 වීම හෝ රජයේ රැකියාවකට යෑම හෝ විදේශ ගතවීම
    Ethakota dekama ganna puluwan da migrate wenawa nam
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    Ethakota dekama ganna puluwan da migrate wenawa nam
    ඔව් මම ගත්තා දෙකම. අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික හරියට ගෙනියන්න ඕනෙ. PR එක ඉල්ලනව. සති 3ක් ඇතුලත සල්ලි වැටෙනවා.
     
    • Love
    Reactions: Erzo

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
    20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
    ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
    30%නම් සති 2ක් ගියෙ නෑ
    20% awurudu 10n 10ta ganna puluwanda ban?? mokada reason eka kiyala kiyanna onada?
     
    • Like
    Reactions: Erzo

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...

    1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
    2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
    5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
    6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)

    Documents clear nam wadi දවසක් යන්නේ නෑ.
    Within week??
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,670
    113
    20% awurudu 10n 10ta ganna puluwanda ban?? mokada reason eka kiyala kiyanna onada?
    කැපෙන එක+පොලියෙන් 30%ක්. ඉඩන්ම ගන්නව කියපන්, එකම ඔප්පුව ගෙනියන්න එප කොලඹනම් අහුවෙනවා.... :lol: :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    කැපෙන එක+පොලියෙන් 30%ක්. ඉඩන්ම ගන්නව කියපන්, එකම ඔප්පුව ගෙනියන්න එප කොලඹනම් අහුවෙනවා.... :lol: :lol:
    ඕනෙ එකක අහු වෙනවා.
    System එකකට up වෙන්නේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,670
    113
    ඕනෙ එකක අහු වෙනවා.
    System එකකට up වෙන්නේ
    දැන්වෙන්න කොහොමද දන්නේ නෑ, කලුටරින් හරි ගම්පහින් හරි කරල දෙන්නම් කිවුව 10% දෙන්න කිවුව..
    මොකටද බන් මසෙ සල්ලි වලින් පගා දෙන්නේ අනික පලවෙනි පාර ගන්නේ.
    මතක හැටියට සතියෙන් වගේ සල්ලි වැටුනා බැන්ක් එකට
    දැනට අවුරුද්දකට 2කකට උඩදි...
    ආතල්ම සීන් එක මම ඉන්දිද්දි එකෙක් ඔප්පුවක් උස්සන් ආවා උදේ ඒ ඔප්පුවම වෙන එකෙක් ගෙනත් බාර දීලා.. :lol: :lol:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    ඔව් ඔය අයදුම්පත්‍ර කඩේ ගන්න තියනවා. ඉස්කෝලයක් ලඟ පොත් කඩේක, පෙස් එකක බලන්න .
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    දැන්වෙන්න කොහොමද දන්නේ නෑ, කලුටරින් හරි ගම්පහින් හරි කරල දෙන්නම් කිවුව 10% දෙන්න කිවුව..
    මොකටද බන් මසෙ සල්ලි වලින් පගා දෙන්නේ අනික පලවෙනි පාර ගන්නේ.
    මතක හැටියට සතියෙන් වගේ සල්ලි වැටුනා බැන්ක් එකට
    දැනට අවුරුද්දකට 2කකට උඩදි...
    ආතල්ම සීන් එක මම ඉන්දිද්දි එකෙක් ඔප්පුවක් උස්සන් ආවා උදේ ඒ ඔප්පුවම වෙන එකෙක් ගෙනත් බාර දීලා.. :lol: :lol:
    Ow හොරුන්ට salli denna epa aparade.
    Documents clear nm fast track wade weno
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,823
    27,079
    113
    EPF එක මහ බැංකු අදිපති පොන්නලාල් මංකොල්ල කෑවා :frown::angry: