3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
30%නම් සති 2ක් ගියෙ නෑ
bump
Monada machan documents ona 3% ganna? Process Eka karaganna widiya poddak kiyapanko3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
30%නම් සති 2ක් ගියෙ නෑ
Ethakota dekama ganna puluwan da migrate wenawa namවයස 55 වීම හෝ රජයේ රැකියාවකට යෑම හෝ විදේශ ගතවීම
ඔව් මම ගත්තා දෙකම. අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික හරියට ගෙනියන්න ඕනෙ. PR එක ඉල්ලනව. සති 3ක් ඇතුලත සල්ලි වැටෙනවා.Ethakota dekama ganna puluwan da migrate wenawa nam
20% awurudu 10n 10ta ganna puluwanda ban?? mokada reason eka kiyala kiyanna onada?3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
30%නම් සති 2ක් ගියෙ නෑ
කැපෙන එක+පොලියෙන් 30%ක්. ඉඩන්ම ගන්නව කියපන්, එකම ඔප්පුව ගෙනියන්න එප කොලඹනම් අහුවෙනවා....20% awurudu 10n 10ta ganna puluwanda ban?? mokada reason eka kiyala kiyanna onada?

ඕනෙ එකක අහු වෙනවා.කැපෙන එක+පොලියෙන් 30%ක්. ඉඩන්ම ගන්නව කියපන්, එකම ඔප්පුව ගෙනියන්න එප කොලඹනම් අහුවෙනවා....![]()
![]()
දැන්වෙන්න කොහොමද දන්නේ නෑ, කලුටරින් හරි ගම්පහින් හරි කරල දෙන්නම් කිවුව 10% දෙන්න කිවුව..ඕනෙ එකක අහු වෙනවා.
System එකකට up වෙන්නේ

Ow හොරුන්ට salli denna epa aparade.දැන්වෙන්න කොහොමද දන්නේ නෑ, කලුටරින් හරි ගම්පහින් හරි කරල දෙන්නම් කිවුව 10% දෙන්න කිවුව..
මොකටද බන් මසෙ සල්ලි වලින් පගා දෙන්නේ අනික පලවෙනි පාර ගන්නේ.
මතක හැටියට සතියෙන් වගේ සල්ලි වැටුනා බැන්ක් එකට
දැනට අවුරුද්දකට 2කකට උඩදි...
ආතල්ම සීන් එක මම ඉන්දිද්දි එකෙක් ඔප්පුවක් උස්සන් ආවා උදේ ඒ ඔප්පුවම වෙන එකෙක් ගෙනත් බාර දීලා..![]()
![]()