EPF online records පිළිබද උදව්වක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113

    EPF online බලන්න හදාගත්ත. මේකේ 2025 අවුරුද්දේ රෙකොර්ඩ් නෑ කියලා පෙන්නනේ..

    එහෙම වෙන්නේ කම්පැනි එකෙන් සල්ලි දාල නැති නිසාද? නැතනම් 2025 ඉවර උනමද ඒවා පෙන්නනේ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ලොල් අඩෙ update වෙලා නැද්ද? මාත් email එකක් දැම්මා report update එකක් ඉල්ලලා. එහෙනම් හම්බ වෙන එකක් නැද්ද
     
    • Like
    Reactions: snm1990

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    උඩුරැවුල් පොන්නලාල් නාකියා EPF එක මංකොල්ල කෑව නිසා? :unsure::censored:
     
    • Like
    Reactions: snm1990

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    EPF online බලන්න හදාගත්ත. මේකේ 2025 අවුරුද්දේ රෙකොර්ඩ් නෑ කියලා පෙන්නනේ..

    එහෙම වෙන්නේ කම්පැනි එකෙන් සල්ලි දාල නැති නිසාද? නැතනම් 2025 ඉවර උනමද ඒවා පෙන්නනේ?
    ow 2025 thaama update na. me maasen passe pennayi godak weleta
     
    • Love
    Reactions: snm1990

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    EPF online බලන්න හදාගත්ත. මේකේ 2025 අවුරුද්දේ රෙකොර්ඩ් නෑ කියලා පෙන්නනේ..

    එහෙම වෙන්නේ කම්පැනි එකෙන් සල්ලි දාල නැති නිසාද? නැතනම් 2025 ඉවර උනමද ඒවා පෙන්නනේ?
    මාස 12 - 20 වගේ උපරිම ගැප් එකක් තියනවා.
    කාර්යක්ෂම රාජ්‍ය සේවය නේ.....
     
    • Haha
    Reactions: snm1990

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    EPF online බලන්න හදාගත්ත. මේකේ 2025 අවුරුද්දේ රෙකොර්ඩ් නෑ කියලා පෙන්නනේ..

    එහෙම වෙන්නේ කම්පැනි එකෙන් සල්ලි දාල නැති නිසාද? නැතනම් 2025 ඉවර උනමද ඒවා පෙන්නනේ?
    එහෙම සුටුස් ගාල අප්ඩේට් වෙන්නේ නෑ තාම . :) ජුනි ඉවර උනාම වගේ චෙක් කරලා බලන්න .
     
    • Like
    Reactions: snm1990