Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
[FONT=&quot]මචන්ල[/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot]කලින්දාපු[/FONT][FONT=&quot]නුලට[/FONT][FONT=&quot]හෙල්ප්[/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot]හෑමොටම[/FONT][FONT=&quot]ස්තුතියි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මේ[/FONT][FONT=&quot]නුලත්[/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot]සම්බන්දයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එනිසා[/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot]කලින්[/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]ලින්ක්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot].[/FONT]

Linkhttp://www.elakiri.lk/forum/showthread.php?t=1236146

[FONT=&quot]මගේ වයිගෙ ඉපීඑප් එකක් තියෙනව. [/FONT][FONT=&quot]1996-97 [/FONT][FONT=&quot]විතර වෑඩ කරපු කොම්පෑනී එකකින් ලෑබුන එකක්. ඒ කොම්පෑනී එක දෑන් වහල. [/FONT][FONT=&quot]B [/FONT][FONT=&quot]කාඩි එක තියෙනව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එකෙ සල්ලි මෙ ඔපරේශන් එකට ගන්න බෑරීද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගන්න පුලුවන්නමි කොහොමද ගන්නෙ. කලින් වගෙම මෙකටත් එලකිරි යාලුවො උදවු කරයි කීයල බලාපොරොත්තු වෙනව.
[/FONT]
[FONT=&quot]හෑමොටම පින්.

මේක බලල නිකන් යන්න එපා. අඩුම තරමින් බම්ප් එකක්වත් දාල යන්න.
මේ ජීවිතයත් මරනයත් අතර සටනක්. ලින්ක් එක බෑලුවනම් තේරෙයි
[/FONT]
 
Last edited:

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machaa i cn giv u the number of deputy Commissioner's office fone number of EPF department....
    bt u hv to call him on weekdays monday to friday..
    0112369190
    coz he is ma father thatz y i hv his office fone number... he will giv u answers abt ur quection...:yes::yes:
     
    tarzen

    Member
    Feb 16, 2007
    283
    4
    0
    never stay anywhere
    මචන් ගෑනු කෙනෙකුට EPF එක ගන්න පුළුවන් වෙන්නේ එයා බැඳලා අවුරුදු 5 ක් යන්න කලින් ජොබ් එකෙන් අයින් වුනාම හරි ජොබ් එකෙන් අයින්වෙලා මාස 3 ක් යන්න කලින් කසාද බැන්දොත් තමයි. නැත්නම් අවුරුදු 50 වෙනකන් ඉන්න වෙනවා. කොහොම උනත් උඹේ වයිෆ්ට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර

    bump sahoo :(

    Thanks for the bump

    machaa i cn giv u the number of deputy Commissioner's office fone number of EPF department....
    bt u hv to call him on weekdays monday to friday..
    0112369190
    coz he is ma father thatz y i hv his office fone number... he will giv u answers abt ur quection...:yes::yes:

    Thank you machan. I will try tomorrow.

    ස්තුතියි මචන්

    Thanks for the bump