කොම්පැනිය ලෝකල් එකක්
ලොක්කගේ කයිය සහ පඩ ගඳ
හොඳට ගෙවන්නේ නැහැ
මම දන්නා එකෙක් වැඩ කරලා වෙන තැනකට ගියා. පොරට ලියුම වත් දුන්නේ නැහැ

අම්මටසිරි එහෙමද
එල මචන් අදහසට, +REP added!
ජොබක් නැති නම් පලයන්
උඹ ඉල්ලන ගැන ලැබෙනවා නම් පලයන්
ඒ ඇරෙන්න කියන්න තරම් හොඳක් මම අහල නැහැ
ඉන්ක්රිමෙන්ට් එහෙම සිරා නැහැ

Thanks bro, +REP Added!bump
yanna epa machan..jobak nethima nam palayan..company nikan mahindage anduwa wage..management level okkoma nedeyo man danna widiyata inne..uta puka dena ewunta thama salakanne..shantha kiyala gon boru thadiyek innawa uta aniwa puka denna wenawa increment ganna..